රු.100,000 කට අඩුවෙන් හොද warranty එකකුත් එක්ක PC එකක් හදා ගන්න තැනක්?

Nuranga85

Junior member
  • Jun 20, 2021
    84
    77
    18
    Gaming වලට නැතුව සාමන්‍ය රු.100,000 ක් හරි ඊට අඩුවෙන් PC එකක් හදාගන්න හරි හදපුවා ගන්න හරි තැනක් ඕනේ හොද warranty එකකුත් එක්ක... Please recommend good shops
     
    • Like
    Reactions: kinkon

    Nuranga85

    Junior member
  • Jun 20, 2021
    84
    77
    18
    1685336461407.jpeg


    NUC use karapu hari karana hari kauruhari innawada? samanya wada tika meken karaganna puluwanda?
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ඔයා මගෙ එරියා එකෙන්ම් හදාල දෙන්නම්, කියන විදියට යුස් කරන්න ඔන හැබැයි - දුර අයට සෙවා සපයන්න අමාරු නිසා මම දුර අය පිසි ගන්නවාට කැමති නැහැ,, හැමදෙම සල්ලි නෙවි!
     
    • Like
    Reactions: Nuranga85

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,014
    12,102
    113
    View attachment 206281

    NUC use karapu hari karana hari kauruhari innawada? samanya wada tika meken karaganna puluwanda?
    hariyata internet browse karannath power madi..
    cashier software ekak daala bill gahanna wage podi dekata athi wei..

    dan samanya 16gb ram aluth processor ekak daala gahanna 1.50 wath yai monitor nathuwa..
    habai $ adu wena nisa issarahata price adu wei..
     
    • Like
    Reactions: Nuranga85