රු 4000-4500කට විතර phone එකක්..

WTF?

Banned
Jul 17, 2012
93
1
0
රු 4000-4500කට විතර phone එකක්..

මචන් ලා මේකයි..මම හොයනවා..රුපියල් 4500කට විතර ෆොන් එකක්..හැබැයි ඒක චයිනීස් එකක් වෙන්න බෑ...ඒ වගේම audio recording තියෙන්නත් ඕන...මචන්ලා උබල දන්න මේගානට ආසන්න ‍ෆොන් වර්ගයක් තියෙනව නම් කියන්න..:D micromax හොඳයිද??
 
Last edited:

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    ලෙක්චර්ස් රෙකෝඩ් කරන්න නම් කියාපු, පට්ට සෝනි ඩිවයිස් එකක් තියෙනවා එම්සී එකේ. 19 - 20 වගේ වෙන්නෙ. ගත්තට පාඩු නැහැ බන් චයිනීස් එකකට යනවට වඩා.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    186267.jpg

    do executive

    around 5000 rs.. වලට නම් ඉතිං.. මේක තමා.. :oo:
     
    WTF?

    Banned
    Jul 17, 2012
    93
    1
    0
    ලෙක්චර්ස් රෙකෝඩ් කරන්න නම් කියාපු, පට්ට සෝනි ඩිවයිස් එකක් තියෙනවා එම්සී එකේ. 19 - 20 වගේ වෙන්නෙ. ගත්තට පාඩු නැහැ බන් චයිනීස් එකකට යනවට වඩා.

    ah! machan මට ඕන කරන්නේ...ෆෝන් එකක්..තැන්ක්ස් මචන්...රිප්ලයි එකක් දැම්මට..
     
    WTF?

    Banned
    Jul 17, 2012
    93
    1
    0

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මචන් බොහොම ස්තුතියි...මචන්..do ගන්න ටිකක් විතර බයය...මචන් micromax හොඳ නැද්ද?? do ගැන එච්චර හොඳ කියන්නෑ..ගොඩක් අය..

    http://www.elakiri.com/forum/showthread.php?t=1182812&page=5

    facilities අතින් do ඒක තමා හොද.. around 5000 ජරාවල් මචං.. උපරිම අවුරුද්දයි දෙකයි.. අනිව බැට්‍රිය සවුත්තු වෙනව.. එක එක කේස් එනව.. පාවිච්චිය අණුව තමා ඉතිං..
    do ෆෝන් එක කිසි අවුලක් නෑ.. අවුරුද්දක් දෙකක් ඇදත හැකි.. micriomax x210 කෙල්ලෙක් ට අරං දුන්න අවුරුදු දෙකට විතර කලින් ඒක නම් තාම වැඩ ඉතිං :P:rofl:
     
    මටත් කෙල්ලට දෙන්න තමා බන්..ඒකිගෙ එක 1100 එකක්..ඒකිට ලෙක්ච්ර රෙක් කරන්න තමයි audio rec ඕන කිව්වෙ..මීට වඩා ගානක් යට කරන්න අමාරුයි..මචන්..මගේ පඩියෙන් තමයි මුලුගෙදරම දුවන්නේ..:D

    මචන් Micromax එක..චයිනීස් එකක්ද?? do වලට සාපේක්ෂව කල්පැත්ම කොහොමද??
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මටත් කෙල්ලට දෙන්න තමා බන්..ඒකිගෙ එක 1100 එකක්..ඒකිට ලෙක්ච්ර රෙක් කරන්න තමයි audio rec ඕන කිව්වෙ..මීට වඩා ගානක් යට කරන්න අමාරුයි..මචන්..මගේ පඩියෙන් තමයි මුලුගෙදරම දුවන්නේ..:D

    මචන් Micromax එක..චයිනීස් එකක්ද?? do වලට සාපේක්ෂව කල්පැත්ම කොහොමද??

    micromax indian බං...
    කල්
    පැවැත්ම අතින් micromax හොදයි මචං..
    කෙල්ලෙක්ට නම් do එකට වඩා,, mm හොදා..
     
    WTF?

    Banned
    Jul 17, 2012
    93
    1
    0
    micromax indian බං...
    කල්
    පැවැත්ම අතින් micromax හොදයි මචං..
    කෙල්ලෙක්ට නම් do එකට වඩා,, mm හොදා..

    ස්තුතිය් මචන්..do එකත් අවුලක් නෑ..එත් ටිකක් ලොකු වගේ නේද බන්..:D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මටත් කෙල්ලට දෙන්න තමා බන්..ඒකිගෙ එක 1100 එකක්..ඒකිට ලෙක්ච්ර රෙක් කරන්න තමයි audio rec ඕන කිව්වෙ..මීට වඩා ගානක් යට කරන්න අමාරුයි..මචන්..මගේ පඩියෙන් තමයි මුලුගෙදරම දුවන්නේ..:D

    මචන් Micromax එක..චයිනීස් එකක්ද?? do වලට සාපේක්ෂව කල්පැත්ම කොහොමද??
    :dull::dull::dull:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    උබ දැන් විස්සිකට ෆෝන් කට්ටක් ඇහුව නේද >? මොකෝ උනේ.. :frown:
    සැම්සුන්ග් එකක් ගන්න කියල තමයි ඉන්නෙ
    පොඩ්ඩක් විස්තර කරපන් කො
    මට ඔය අලුතින් ආපු ෆෝන් ගැන එච්චර අයිඩියා එකක් නෑ
     
    WTF?

    Banned
    Jul 17, 2012
    93
    1
    0
    ෆොන් එකක ප්‍රමානයෙන් පොඩි එකක් වෙනවනම් හොඳයි..