ලෙක්චර්ස් රෙකෝඩ් කරන්න නම් කියාපු, පට්ට සෝනි ඩිවයිස් එකක් තියෙනවා එම්සී එකේ. 19 - 20 වගේ වෙන්නෙ. ගත්තට පාඩු නැහැ බන් චයිනීස් එකකට යනවට වඩා.
![]()
micromax x210 මේකත් වරදක් නෑ..
ඒත් do ඒක පට්ට..
මචන් බොහොම ස්තුතියි...මචන්..do ගන්න ටිකක් විතර බයය...මචන් micromax හොඳ නැද්ද?? do ගැන එච්චර හොඳ කියන්නෑ..ගොඩක් අය..
http://www.elakiri.com/forum/showthread.php?t=1182812&page=5

facilities අතින් do ඒක තමා හොද.. around 5000 ජරාවල් මචං.. උපරිම අවුරුද්දයි දෙකයි.. අනිව බැට්රිය සවුත්තු වෙනව.. එක එක කේස් එනව.. පාවිච්චිය අණුව තමා ඉතිං..
do ෆෝන් එක කිසි අවුලක් නෑ.. අවුරුද්දක් දෙකක් ඇදත හැකි.. micriomax x210 කෙල්ලෙක් ට අරං දුන්න අවුරුදු දෙකට විතර කලින් ඒක නම් තාම වැඩ ඉතිං![]()

මටත් කෙල්ලට දෙන්න තමා බන්..ඒකිගෙ එක 1100 එකක්..ඒකිට ලෙක්ච්ර රෙක් කරන්න තමයි audio rec ඕන කිව්වෙ..මීට වඩා ගානක් යට කරන්න අමාරුයි..මචන්..මගේ පඩියෙන් තමයි මුලුගෙදරම දුවන්නේ..
මචන් Micromax එක..චයිනීස් එකක්ද?? do වලට සාපේක්ෂව කල්පැත්ම කොහොමද??
micromax indian බං...
කල්
පැවැත්ම අතින් micromax හොදයි මචං..
කෙල්ලෙක්ට නම් do එකට වඩා,, mm හොදා..

Doo Reddawal Ganna Epaමචන් බොහොම ස්තුතියි...මචන්..do ගන්න ටිකක් විතර බයය...මචන් micromax හොඳ නැද්ද?? do ගැන එච්චර හොඳ කියන්නෑ..ගොඩක් අය..
http://www.elakiri.com/forum/showthread.php?t=1182812&page=5
මටත් කෙල්ලට දෙන්න තමා බන්..ඒකිගෙ එක 1100 එකක්..ඒකිට ලෙක්ච්ර රෙක් කරන්න තමයි audio rec ඕන කිව්වෙ..මීට වඩා ගානක් යට කරන්න අමාරුයි..මචන්..මගේ පඩියෙන් තමයි මුලුගෙදරම දුවන්නේ..
මචන් Micromax එක..චයිනීස් එකක්ද?? do වලට සාපේක්ෂව කල්පැත්ම කොහොමද??

Doo Reddawal Ganna Epa
Kudu Wela Yai

සැම්සුන්ග් එකක් ගන්න කියල තමයි ඉන්නෙඋබ දැන් විස්සිකට ෆෝන් කට්ටක් ඇහුව නේද >? මොකෝ උනේ..![]()