රු 4000-4500කට විතර phone එකක්..

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    samsung erenna wena brand monada thiyenne

    BlackBerry Curve 8520


    bb-curve-8520.jpg


    http://www.gsmarena.com/blackberry_curve_8520-2889.php

    ඕක විසි පහක් වෙනවා..
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මචන් බොහොම ස්තුතියි...මචන්..do ගන්න ටිකක් විතර බයය...මචන් micromax හොඳ නැද්ද?? do ගැන එච්චර හොඳ කියන්නෑ..ගොඩක් අය..

    http://www.elakiri.com/forum/showthread.php?t=1182812&page=5
    me thread eka damme mamai.
    do phone eka ganna kalin damme. mama do phone eka gatta. aparade kiyanna be niyama phone eka. 5000rs udinma wasi. avulakata thiyenne eke signal ahuwenawa horai. signal adu areas walata nam hari yanne ne.
     

    LAPD

    Well-known member
  • Sep 18, 2008
    4,225
    38
    48
    LAPD Headquarters
    දෙන්නම එකතුවෙලා කියක් හරි වැඩිපුර එකතු කරන් හොඳ එකක් ගනින්කෝ බං Chinese ඒවා ගන්නවට වඩා හොඳයිනේ :/
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,188
    1,620
    113
    mama dakka ad ekak communication ekaka gahala thiyanwa 4000 kiyala touch screen podi phone ekak. brand eka dakke "don" wage. katha na chinese phone wage gon penumakuth na normal. :oo: