මචන් samsung corby කියල එකක් තිබුන නේද අඩුවට.??![]()
පිස්සුද යකෝව්.. 5000 දෙයි බලං හිටහන්..

මචන් samsung corby කියල එකක් තිබුන නේද අඩුවට.??![]()

samsung erenna wena brand monada thiyenne
me thread eka damme mamai.මචන් බොහොම ස්තුතියි...මචන්..do ගන්න ටිකක් විතර බයය...මචන් micromax හොඳ නැද්ද?? do ගැන එච්චර හොඳ කියන්නෑ..ගොඩක් අය..
http://www.elakiri.com/forum/showthread.php?t=1182812&page=5
me thread eka damme mamai.
do phone eka ganna kalin damme. mama do phone eka gatta. aparade kiyanna be niyama phone eka. 5000rs udinma wasi. avulakata thiyenne eke signal ahuwenawa horai. signal adu areas walata nam hari yanne ne.

3G ne ne oi


Nokia Dual sim 4n eka hodai ban....

