kanne bonne nathda mu...pissu huttek..hodata bala ganin dial eka sucide kra ganna balai!
එහෙම කියන්න එපා අපි සීන් එක හරියටම දන්නෙ නෑනෙ. ඒත් PubG නම් highly addictive ගේම් එකක්. උබ පොඩ්ඩක් බලපන් PubG ගහන youtube live streamers ලගෙ mentality එක PubG නිසා විනාස වෙලා. උන් කතා කරන හැටි උන්ගෙ තියෙන Rage එක, හැසිරෙන හැටි ඒ ගොඩක් අයට Intermittent explosive disorder(IDE) තිනෙවා. මූ එහෙම නැතිව ඇති කියල ප්‍රාර්ථනා කරනවා. මේවගෙන් වක්‍රව තමුන්ම තමුන්ගෙ හිත දුරුවල කර ගන්නවා I'm worthless කියල හිතන්න ගන්නවා. (ඔයාලට මතකද Blue Whale පිස්සුව ?) කොටින්ම ඉන්දියාවෙ වෙච්ච සිදුවීමක් ඔයාල ගූගල් කරලා බලන්න. PubG ගහන්න දුන්නෙ නෑ කියල ඌ උගෙ තාත්තව මරලා.![]()
ow bn math sira kiwwe suicide siddiya...math dakala thiyenawa oya game pisso..paw ithin tharuna jiwathaඑහෙම කියන්න එපා අපි සීන් එක හරියටම දන්නෙ නෑනෙ. ඒත් PubG නම් highly addictive ගේම් එකක්. උබ පොඩ්ඩක් බලපන් PubG ගහන youtube live streamers ලගෙ mentality එක PubG නිසා විනාස වෙලා. උන් කතා කරන හැටි උන්ගෙ තියෙන Rage එක, හැසිරෙන හැටි ඒ ගොඩක් අයට Intermittent explosive disorder(IDE) තිනෙවා. මූ එහෙම නැතිව ඇති කියල ප්‍රාර්ථනා කරනවා. මේවගෙන් වක්‍රව තමුන්ම තමුන්ගෙ හිත දුරුවල කර ගන්නවා I'm worthless කියල හිතන්න ගන්නවා. (ඔයාලට මතකද Blue Whale පිස්සුව ?) කොටින්ම ඉන්දියාවෙ වෙච්ච සිදුවීමක් ඔයාල ගූගල් කරලා බලන්න. PubG ගහන්න දුන්නෙ නෑ කියල ඌ උගෙ තාත්තව මරලා.![]()
ගූගල් එකට උගේ අකවුන්ට් ඒක කියල ඔප්පු කරන සාක්කි එක්ක ගිහිං පෙන්නන්න ඕනා එතකොට හරි
එහෙම කියන්න එපා අපි සීන් එක හරියටම දන්නෙ නෑනෙ. ඒත් PubG නම් highly addictive ගේම් එකක්. උබ පොඩ්ඩක් බලපන් PubG ගහන youtube live streamers ලගෙ mentality එක PubG නිසා විනාස වෙලා. උන් කතා කරන හැටි උන්ගෙ තියෙන Rage එක, හැසිරෙන හැටි ඒ ගොඩක් අයට Intermittent explosive disorder(IDE) තිනෙවා. මූ එහෙම නැතිව ඇති කියල ප්‍රාර්ථනා කරනවා. මේවගෙන් වක්‍රව තමුන්ම තමුන්ගෙ හිත දුරුවල කර ගන්නවා I'm worthless කියල හිතන්න ගන්නවා. (ඔයාලට මතකද Blue Whale පිස්සුව ?) කොටින්ම ඉන්දියාවෙ වෙච්ච සිදුවීමක් ඔයාල ගූගල් කරලා බලන්න. PubG ගහන්න දුන්නෙ නෑ කියල ඌ උගෙ තාත්තව මරලා.![]()
නෑ බන්, ඌ තව Account එකක් හදන් ගහනවා, Top Players ලගෙ Tournament එකක් Play කරනවා මෙ දවස් වල, Prize එක USD1000.
කොහොම හරි ගේමක් දීල හදා ගනින්. ඉතින් ඔච්චර වියදම් කරපු එකවුන්ට එක පරිස්සම් කර ගත්තෙ නැත්තෙ ඇයි බන්. ඒකට වෙනම dedicated email address එකක් තියා ගන්න කියපන් මල්ලිට. පවු බන්. උගේම සල්ලි වලින් හදපු එකක් ද ? 
අඩෝ මචන් මම එහෙම කිව්වට වැරදියට හිතන්න එපා.කොහොම හරි ගේමක් දීල හදා ගනින්. ඉතින් ඔච්චර වියදම් කරපු එකවුන්ට එක පරිස්සම් කර ගත්තෙ නැත්තෙ ඇයි බන්. ඒකට වෙනම dedicated email address එකක් තියා ගන්න කියපන් මල්ලිට. පවු බන්. උගේම සල්ලි වලින් හදපු එකක් ද ?
![]()

ගිහින්?
ow Google Head office yanna ona US wala. laksa 5-6 game walata wiyadam karana ekekuta laksa 2k deela US walata air ticket ganna bari kamak na ne
ow Google Head office yanna ona US wala. laksa 5-6 game walata wiyadam karana ekekuta laksa 2k deela US walata air ticket ganna bari kamak na ne

US wala air port eken bahala mona bus ekeda naginna ona?