එහෙම කියන්න එපා බන්. ගේම් ගහන එකා විතරයි ඒකේ ආතල් එක දන්නේ.මාත් ඉස්සර ස්ටීම් එකෙන් එහෙම සෑහෙන වියදම් කරලා ගේම්ස් බයි කරනවා.දැන් නම් ඉතින් ඒව කරනවට වඩා වැඩ තියෙන නිසා එහෙම වියදම් කරන්නේ නෑ.අරක්කු සිගරට් වලට සල්ලිත් නාස්ති කරලා, ඇඟටත් විස පොවන එවුන්ට වඩා මෙහෙම එකෙක් හොඳයි.හැබැයි ඉතින් ගේම් එකට ඔච්චර වියදම් කරපු එකේ, එකවුන්ට් එක හැක් වෙන්න නොදී බේරගන්නත් මීට වඩා දෙයක් කරන්න තිබ්බා.![]()




