රු. 560,000+ PUBG එක හැක් කරලා (Gmail)

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,885
    1
    60,793
    113
    Mother Earth
    ..............................
    avatar555482_1.gif

    avatar350210_58.gif
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    Reddit එකේ අදාල sub ටිකක දාපන් බලන්න. ඒකෙ සමහර විට ඇති ඔය ගැන experience තියන, උදව්වක් කරන්න පුළුවන් උන්. International case එකක්නෙ.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    තව ලක්ෂයක් විතර වියදන් කරලා මුළු පවුලටම හිසකුඩිච්චි දාගන්න කියපන් ලක්ෂ 5ක් පොඩි එකෙක්ට වියදන් කරන්න දුන්නනං :lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    යකෝ pubg මොබයිල් එකට ඔච්චර වියදන් කරන්නේ කව්ද බන්..

    http://www.elakiri.com/forum/member.php?u=204945

    මෙන්න මේ මිනිහත් ලක්ෂ දෙකක් තුනක්ක් වියදම් කරා.. :lol::lol:

    යකෝ steam original version එකට නම් වියදම් කරත් කමක් නෑ..
    ගත්ත ඒව ආයෙම විකුනන්න පුළුවන් නිසා steam එකේම..

    pubg original game එක ගහන උන් ඉන්නව නම් සෙට් වෙයන්..

    StrX_Sia

    https://steamcommunity.com/id/sia_dnt/

    https://www.facebook.com/sachith19920726/videos/2812231568810880/
     
    අඩෝ නයිස් ගේම් ප්ලේයින් ආහ්.:love: පට්ටෙට ගහනවා.:sorry:ඉබලා එමියුලේටර් සොන්නයො නේද ?
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    අඩෝ නයිස් ගේම් ප්ලේයින් ආහ්.:love: පට්ටෙට ගහනවා.:sorry:ඉබලා එමියුලේටර් සොන්නයො නේද ?
    :love::love:

    Mobile Version එක නෙවේ බන් ඔය emulator නෙවේ..
    original steam version එක..
     
    ayeshde

    Junior member
  • Feb 7, 2016
    189
    24
    18
    Reddit එකේ අදාල sub ටිකක දාපන් බලන්න. ඒකෙ සමහර විට ඇති ඔය ගැන experience තියන, උදව්වක් කරන්න පුළුවන් උන්. International case එකක්නෙ.

    Reddit එකෙ හෙන සෙට් එකක් ඉන්නවා මෙ සීන් එකම උන

    Unta puluwan bn account active wena widiya balanda request ekak daapanko

    Request කරා බන්, හැමදාම කරනවා.

    Gmail witrada link karala tiyenne?

    FB link කරලා තිබුනා Hacker එකත් අරන්, මන් හිතන්නෙ Unlink කරලා දැන්.