රු. 60,000/= කට වගේ ගන්න තියන ෆෝන් එකක්????

BlueWave

Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    රු. 60,000/= කට වගේ ගන්න තියන ෆෝන් එකක්????

    මචංලා, රු. 60,000/= කට වගේ ගන්න තියන හොඳ Samsung ෆෝන් එකක් මොකක්ද? GPU එක එහෙම හොඳ එකක්..2nd hand ගන්නවා නම් මොනවද ඒ ගානට තියන ෆෝන්? වෙන brand වල ඒවා උනත් ටිකක් කියපන්කො..
     

    Fernando100

    Active member
  • Feb 7, 2015
    413
    84
    43
    SAMSUNG A70


    Samsung-Galaxy-A70-Cover-Image-696x435.jpg
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    දැන් යන විදියට Chinese පෝන් ගන්න අමාරුයි. ට්‍රම්ප් කාරයා අනින් chinese පෝන් brands වලටත් කෙලින්න පුලුවන් මේ යන විදියට
     

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    56 kata wage ganna puluwan xiaomi mi 9 se eka.. oya Range eke ganna thiyena hodama phone ekak... try if u like..