ඔයිට වැඩිය හොඳයි නිකන් කරල දීපන්. තමන් කරන වෘතියේ ගෞරවය තියාගන්න දන්නැත්තම්, මේකේ හරියට කරගෙන ඉන්න උන්ටවත් ඒ ගෞරවය රැකගන්න ඇරපන්.
කරුණාකර තව එක් හිගන වෙබ් හදනංනෙක් නොවීයන්
------ Post added on Dec 12, 2021 at 1:29 PM
කරුණාකර තව එක් හිගන වෙබ් හදනංනෙක් නොවීයන්
උබට ඒක තේරුම් ගන්නවත් බැරිනම් තව කුමන කතාද? රු 500ට වෙබ් හදන එක බිස්නස් කෙරුවාවක්ද බං? අපි ඉන්න ඉන්ඩස්ට්‍ර් එකත් බාල්දු වෙනව උබ වගේ උන් නිසාමොකද්ද යකෝ මෙතන තියන 2.50 වැඩේ
------ Post added on Dec 9, 2021 at 6:48 PM
------ Post added on Dec 12, 2021 at 1:29 PM
Last edited: