රූකාන්ත ගුණතිලක MP3 [Mega Thread]
ඔන්න ඉතින් මම ඔයාලට අද දෙන්න යන්නේ රූකාගේ ජන්ප්රිය සින්දු ඔක්කොම වගේ. කැමති එවුන් බා ගනිත්වා.
රෙප් දීලා යන එවුන්ට එකහෙලා මමද රෙප් දෙන්නෙමි.
රෙප් දෙන එවුන් ඒ වග පෝස්ට් කරලා යන්න කියලා ඉල්ලමි.
ඔයාල ගාව තියෙන රූකගේ සින්දු (මෙතන නැති), ඇඩ් කරන්න අමතක කරන්න එපා.
ඔන්න ඉතින් පටාන් ගමු අපි!