JVP එකේ එවුන් අනිත් අයට හොරු කියන්නේ කොහොමද උන් ගෙවල් වලට පැනලා බත් මුට්ටියේ ඉඳන් හොරකම් කරපු එවුන් නේjvp eken marapuwa horakam karapuwa thamai thiyenne. wena nam karapu deyak na.
ප්‍රේමදාස මරපුව ජවිපෙ ගොඩට දාන්න එපා යකෝ
දැක්කද? වයස කීයද? රෙදිනැතුව කඩේ යන්න එපා.. කඩේ යන්නම ඕනේම නම් රෙදි ඇදන් යන්නප්රේමදාස මොකටද යකෝ ජාතික රුපවාහිනියේ උන්ව මරන්නේ ... කැරි ජෙප්පෝ කරපු කාලකන්නි වැඩ ඕවා
දැක්කද? වයස කීයද? රෙදිනැතුව කඩේ යන්න එපා.. කඩේ යන්නම ඕනේම නම් රෙදි ඇදන් යන්න
ලපයා JVP මිනීමැරුවට සමාව ඉල්ලනවා උගේ ඩෝබිලා කියනවා JVP මිනීමරල නෑලු..
ජෙප්පෝ තමයි යකෝ ආණ්ඩුවේ news කියන උන්ව මැරුවේ . . උන්ට තමයි ඒවා නවත්තන්න ඕන උනේ .දැක්කද? වයස කීයද? රෙදිනැතුව කඩේ යන්න එපා.. කඩේ යන්නම ඕනේම නම් රෙදි ඇදන් යන්න
මුං ඔය ඇටෑක් එකෙන් තමයි ඇමරිකාවේ සරණාගත භාවය හදාගන්න පාවිච්චි කරේ.