රූපවාහිනි News කියපු අය මරලා දාලා

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මගේ මාමා කෙනෙක් මරලා මාස කීපයක් වෙන දරුවා මිනිය උඩ තියලා ගිහිං තිබ්බා ජේවීපී මිනීමරුවෝ
     
    • Wow
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    jvp eken marapuwa horakam karapuwa thamai thiyenne. wena nam karapu deyak na.
    JVP එකේ එවුන් අනිත් අයට හොරු කියන්නේ කොහොමද උන් ගෙවල් වලට පැනලා බත් මුට්ටියේ ඉඳන් හොරකම් කරපු එවුන් නේ
    ඒ කාලේ ගෙවල් වල තිබ්බ රත්රන් බඩු ගැන නම් කථා නොකර ඉමු
     
    • Like
    Reactions: supun_sg

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    මිනීමරු සක්කිලි

    ප්‍රේමදාස මරපුව ජවිපෙ ගොඩට දාන්න එපා යකෝ

    ඵතකොට මේ උඹේ චීන ලපයා කෙඳිරි ගගා සමාවෙන්න කියන්නේ පකටද?

     
    • Wow
    Reactions: 2osama

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    ප්‍රේමදාස මොකටද යකෝ ජාතික රුපවාහිනියේ උන්ව මරන්නේ ... කැරි ජෙප්පෝ කරපු කාලකන්නි වැඩ ඕවා
    දැක්කද? වයස කීයද? රෙදිනැතුව කඩේ යන්න එපා.. කඩේ යන්නම ඕනේම නම් රෙදි ඇදන් යන්න
     
    • Haha
    Reactions: dilann

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    දැක්කද? වයස කීයද? රෙදිනැතුව කඩේ යන්න එපා.. කඩේ යන්නම ඕනේම නම් රෙදි ඇදන් යන්න

    ලපයා JVP මිනීමැරුවට සමාව ඉල්ලනවා උගේ ඩෝබිලා කියනවා JVP මිනීමරල නෑලු..🤣🤣👌

     

    monson

    Well-known member
  • May 7, 2007
    25,656
    28,694
    113
    MqCajis.jpeg

    UD1TO7Z.jpeg
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,902
    17,989
    113
    ලපයා JVP මිනීමැරුවට සමාව ඉල්ලනවා උගේ ඩෝබිලා කියනවා JVP මිනීමරල නෑලු..🤣🤣👌


    අනුර කුමාරගේ කතාවට අපි එකඟ නෑ. ටිල්වින් ගෙන් ඔය ප්‍රශ්නෙ අහපන් හරි උත්තරේ දෙයි
     
    • Haha
    Reactions: Deleted

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,660
    167,314
    113
    එකමත් එක රටක
    දැක්කද? වයස කීයද? රෙදිනැතුව කඩේ යන්න එපා.. කඩේ යන්නම ඕනේම නම් රෙදි ඇදන් යන්න
    ජෙප්පෝ තමයි යකෝ ආණ්ඩුවේ news කියන උන්ව මැරුවේ . . උන්ට තමයි ඒවා නවත්තන්න ඕන උනේ . 🤌
    උබ දැන් දැකල ද එහෙම නෙවෙයි කියන්නේ ??
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    ඔය සිද්දි වෙනකොට අපිත් හිටියේ වෙල් වල හැන්ගිලා තමයි.. හැබැයි.. නිකමට හිතපන් පුලුවන් නම් වුතරක්,,,රාජ්ය අනුග්‍රහය යටතේ වෙන ගාතනයයි හැංගිලා ඇටෑක් කරන එඋන්ට තියෙන පවර් එකයි ගැන.. අද මිනිස්සු අනුරව පත්කරේ ඕවා නොදැන නෙමේ,, එක නිසා නයට අඩන් නැතුව ත්ව ඖරුදු 4ක් හිටපල්ලකෝ...