රූපවාහිනී අවුරුදු කුමරිය - Rupavahini Awurudu kumariya
මචන්ලා, කව්ද ඊයේ රූපවාහිනී අවුරුදු කුමරිය බැලුවේ? තේරුණු එක්කෙනා ලස්සනද?ඔයාලගේ අදහස් මොනවද?මේ සින්දුව කියන්නේ මගේ cousine අයියා .

samaharu henama kotai, anthimedi awrudu kumari une super women kenekda manda 