රූපවාහිනී අවුරුදු කුමරිය - Rupavahini Awurudu kumariya

sameensilva

Active member
  • May 24, 2011
    541
    190
    43
    රූපවාහිනී අවුරුදු කුමරිය - Rupavahini Awurudu kumariya

    මචන්ලා, කව්ද ඊයේ රූපවාහිනී අවුරුදු කුමරිය බැලුවේ? තේරුණු එක්කෙනා ලස්සනද?ඔයාලගේ අදහස් මොනවද?මේ සින්දුව කියන්නේ මගේ cousine අයියා .
    ;)
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මොනා උනත් ලන්කාවෙ ලස්සන කෙල්ලො ඉන්නව. :love:
     

    ITapathaya

    Active member
  • Jul 12, 2011
    396
    25
    28
    38
    Nittambuwa
    anthima 10ta therune nam melo rahak nathi kaali tikak... anthima 30 dena athare hitapu ungen chorama 10 thamai un 10denata select kalee :D samaharu henama kotai, anthimedi awrudu kumari une super women kenekda manda :P
     

    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    ඔව් බන්..හොඳ උන් කැපිලා මෙලෝ රහක් නැති එවුන් දින්නා..
    වෙන වෙන දේවල් කලින්ම බලලා වෙන්නැති තෝරන්න ඇත්තෙ
     

    sameensilva

    Active member
  • May 24, 2011
    541
    190
    43
    rupavahiniyane ban

    ඔව් බන්..හොඳ උන් කැපිලා මෙලෝ රහක් නැති එවුන් දින්නා..
    වෙන වෙන දේවල් කලින්ම බලලා වෙන්නැති තෝරන්න ඇත්තෙ

    ewanam kiyanna danne ne... :no:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    eke api danna ragama kellekuth hitiya ban gothami balika eke
    eki kepuna mulinma hansi kiyala

    final thunen thun weni kella shape

    ara number one kella sehena awulak thiyenawa eki awidina widiyen :lol::lol:

    අර එකම සිංදුව අහලා එපා උනා
    "අනෙ මගෙ දෙයියෝ බලාගෙනයි"
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    eke api danna ragama kellekuth hitiya ban gothami balika eke
    eki kepuna mulinma hansi kiyala

    final thunen thun weni kella shape

    ara number one kella sehena awulak thiyenawa eki awidina widiyen :lol::lol:

    අර එකම සිංදුව අහලා එපා උනා
    "අනෙ මගෙ දෙයියෝ බලාගෙනයි"

    අපෝ කතා කරලා වැඩක් නෑ.. අපේ ගෙවල් ගාවමයි ඉන්නේ පළවෙනියට ආපු එක..