රූමත් ශිෂ්‍යාවක් කන්‍යාභාවය පින් තකා වෙන

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ඉන්දියන් එකෙක් තමා වෙඩියෙන්ම බිඩ් කරල තියෙන්නෙ.
    මොඩ ඉන්ඩිඅන්ස් ල...:lol:

    යකෝ මට 250,000$ තිබුන නම් ඔය කෙල්ලට අර ගෙවල් හදන්න 200,000$ ම දීල,:)
    ඉතිරි 50,000$ (5M) මගෙ වෙඩ්ඩින්ග් එක අරන්, ගෙයක් හදලා,පොඩි වාහන කට්ටකුත් අරන් ජොලියේ ඉන්නවා.:):cool:

    උබලා හිතන්නේ ඕකට බිඩ් කරන එවුන් පිනක් කරන්න හදනවා කියලද?

    ඕකුන් ඔක්කොම අමු වලත්තයෝ.
    නොදකින් කාලකන්නි ....
    :growl:
     
    Last edited:

    ms48

    Member
    Feb 25, 2009
    59
    2
    0
    yako ochchara gaanak deela agulak kadanawata vada hondai kadapu agulakata podi gaanakata ringana eka haaa haa :rofl:
     
    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    00020356.gif
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    හිතා ගන්න බැහැ මෙයා ගැන නම්..................
    චේනතනාවනං හොඳයි..........
    ඒත් ඉතිං හිතේ තියෙන දේ මොනාද දන්නේ නැහැ..........
     
    †Protest†

    Member
    Oct 10, 2012
    63
    11
    0
    පුදුම ලෝකයක් කෙල්ල කරන්න හදන්නේ මොකක් ද කියල දැන දැනත් මුන් සල්ලි දීල කෙලින්නමි හදන්නේ.ඔතන ඉන්න උන්ට බැරිද පොඩ්ඩ පොඩ්ඩ එකතු කරලා ඔය කට්ටියට ගෙවල් ටිකක් හදල දෙන්න.ඔය දෙන සල්ලි පැයෙන් ඉවර වෙනවා කියල දන්නවා නේ.ඒ කියන්නේ ඒ මුදල උන්ට දෙන මිනිස්සුන්ට ගානක් වත් නැතුව ඇති.මේ thread එක දාපුවම ඒ කෙල්ල කරන්න හදන දේ ගැන නෙමේ කතා කරන්නේ.කෙල්ලගේ කඳ ගැන .සමාජය මර විදිහට පිරිහිලා .කතා කරලා තේරුමක් නැත.
     
    bhanu perera

    Well-known member
  • Jul 10, 2010
    2,166
    522
    113
    Italy naples
    පුදුම ලෝකයක් කෙල්ල කරන්න හදන්නේ මොකක් ද කියල දැන දැනත් මුන් සල්ලි දීල කෙලින්නමි හදන්නේ.ඔතන ඉන්න උන්ට බැරිද පොඩ්ඩ පොඩ්ඩ එකතු කරලා ඔය කට්ටියට ගෙවල් ටිකක් හදල දෙන්න.ඔය දෙන සල්ලි පැයෙන් ඉවර වෙනවා කියල දන්නවා නේ.ඒ කියන්නේ ඒ මුදල උන්ට දෙන මිනිස්සුන්ට ගානක් වත් නැතුව ඇති.මේ thread එක දාපුවම ඒ කෙල්ල කරන්න හදන දේ ගැන නෙමේ කතා කරන්නේ.කෙල්ලගේ කඳ ගැන .සමාජය මර විදිහට පිරිහිලා .කතා කරලා තේරුමක් නැත.
    :yes::yes::yes:
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    හෙහ් ගොන් බූරුවෙක් තමා
    ඒ සල්ලි ටිකත් අරන් ලංකාවට ආවනම් මල්ලි ගෙවෙනකම් ආතල් ගන්න තිබ්බා