රූමස්සල කොරලටත් හානි.

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    රූමස්සල, බොනවිස්ටා කොරල් පරයේ ඛාදනය වූ කොටස් සුදු වැල්ල වෙරළ තීරයේ

    COLOMBO (NEWS1ST) : සංචාරකයින්ගේ නොමද ආකර්ෂණය දිනාගත් රූමස්සල බොනවිස්ටා කොරල් පරය අශ්‍රිත සුදු වැල්ල වෙරළ තීරයට කොරල්පරයේ ඛදනය වූ කොටස් ගොඩගසා තිබේ.

    ප්‍රදේශයේ පරිසර සංවිධාන පවසන්නේ එම ප්‍රදේශයේ සිදුවන කිසියම් ක්‍රියාකාරකමක් හේතුවෙන් කොරල් ඛාදනය විය හැකි බවයි.

    ගාලු සොබා සුමිතුරෝ සංවිධානයේ සභාපති කමල් පෙරේරා පවසන්නේ, බොනවිස්ටා කොරල් පර සම්පත විශාල වශයෙන් ඛාදනය වී ටැක්ටර් කීපයක පැටවිය හැකි ප්‍රමාණයක් සුදු වැල්ල ප්‍රදේශයට ගොඩ ගසා ඇති බවයි.

    ”පසුගිය දවස්වල මේ මුහුදු තීරයේ ගිනිබත් වූ express පර්ල් ලංකාවේ රසායනික ද්‍රව්‍ය මිශ්‍ර වෙලා ද , එහෙම නැත්නම් මේ දවස්වල පවතින කාලගුණික දේශගුණික විපර්යාසයක් නිසා මේක සිදු වෙලා ද, මේක රටට වහාම හෙළි කරන්නයි කියලා අපි ඉල්ලා සිටිනවා මොකද දේශීය මෙන්ම විදේශීය සංචාරකයින් නිතර ගැවසෙන රූමස්සල ප්‍රදේශයේ මේ වන විනාශය නවත්තන්න”


    අපි හංසමාලි නාට්‍යය බලමු
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113

    මේව නම් දේවසාප එහෙන් ගංවතුර​

    මෙහෙන් කොරොනා​

    අරහෙන් විස නැව්.​

    අනේ මන්ද
    මම නම් ඕව විශ්වසහ කරන්නේ නෑ

    හැබැයි අර කින්ස්ලියටත් වෙච්ච දේ දැක්කට පස්සසේ නම් එහෙම හිතෙනවා ...
    ලොක්ක ගෑවෙන ගෑවෙන් එක අවුල් යනවා
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    අනේ මන්ද
    මම නම් ඕව විශ්වසහ කරන්නේ නෑ

    හැබැයි අර කින්ස්ලියටත් වෙච්ච දේ දැක්කට පස්සසේ නම් එහෙම හිතෙනවා ...
    ලොක්ක ගෑවෙන ගෑවෙන් එක අවුල් යනවා
    අපේ ආච්චිල එහෙම කියන්නේ මූසල කම ආශ්‍රය කරන උන්ටත් වදිනව කියල.
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    Climate Change GIF by NRDC