රෙඩ්බුල්

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254
    113
    රත්තරං;18392267 said:
    සිරාවටම මචන්

    ඒ විතරක්ද ලන්කාවේ උන් කට්ට කාගෙන KFC හොයාන ගිහින් අනික් රටවල ගාන වගේ හතර පස් ගුනේට ලංකාවේ විකුනන KFC කුකුල් අන්ඩක් කාලා ෆේස් බුක් එකේ පොටෝත් දානවා.රට ඉන්නකන් අපි පොලොස් ඇබුලක් මාලු ඇබුල් තියලක් සම්බෝලයක් එක්ක කැකුලු බතක් කන්න බලන් ඉන්නවා

    ඔව් බං..ලංකාවේ කෑම බීම වල රස ගුණ දැනෙන්න වෙන රටකටම යන්න ඕන.:yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    අනුරාදපුරේ ගිහින් එද්දි පුත්තලම් පාරේ පොල් අතු කඩේක නැවැත්තුවා දවසක්.... අම්මාආආඅහ්.... පට්ට යකෝව්.. ලෝකේ කොහෙන්වත් එහෙම කෑමක් සෙට් වෙලා නෑ

    වැව් මාලු උයලා මිරිස් බැදලා පපඩම් බැදලා පරිප්පු උයලා කෙහෙල් මුහ, පොලොස්, මංඥක්කා අබ දාලා හදල තිබ්බා. අම්මෝ දුන්න දිවිල්ලක් බුෆේ එකේ වැව් මාලු එකෙන් බාගයක් එක්ක දූවිලි වෙන්න. වැඩිපුර සල්ලි දීලා ආවේ..
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    රත්තරං;18392395 said:

    Kiyanakoth katata kela inuwa ban.. :P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Kiyanakoth katata kela inuwa ban.. :P

    ඔව් යකෝ ලියද්දිත් කටට කෙල ඉනුවා

    ආ තව පොට් එකක් තියෙනවා නුවර පාරේ අර බන්ඩාරනායක සමාදිය හරියේ. නම පොල් අතු බත් කඩේ. පොල් අතු බත්කඩේ කිව්වට ලොකු කඩයක්. ඒ පැත්තේ ලොරි එහෙම නවත්තලා තියෙනවා පෝලිමට.. අම්බෝ.... ඒකත් එහෙමයි. මානසිකව වැටෙනවා
     
    Nishz

    Well-known member
  • Aug 2, 2010
    1,492
    455
    83
    colombo
    රත්තරං;18392395 said:
    අනුරාදපුරේ ගිහින් එද්දි පුත්තලම් පාරේ පොල් අතු කඩේක නැවැත්තුවා දවසක්.... අම්මාආආඅහ්.... පට්ට යකෝව්.. ලෝකේ කොහෙන්වත් එහෙම කෑමක් සෙට් වෙලා නෑ

    වැව් මාලු උයලා මිරිස් බැදලා පපඩම් බැදලා පරිප්පු උයලා කෙහෙල් මුහ, පොලොස්, මංඥක්කා අබ දාලා හදල තිබ්බා. අම්මෝ දුන්න දිවිල්ලක් බුෆේ එකේ වැව් මාලු එකෙන් බාගයක් එක්ක දූවිලි වෙන්න. වැඩිපුර සල්ලි දීලා ආවේ..

    මම ඉන්නෙත් රට... ඇයි සිංහලයෝ මෙහෙම post එකක් දැම්මේ?
    ඉවසන්න බෑ බොල!!!! :angry:
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    රත්තරං;18392489 said:
    ඔව් යකෝ ලියද්දිත් කටට කෙල ඉනුවා

    ආ තව පොට් එකක් තියෙනවා නුවර පාරේ අර බන්ඩාරනායක සමාදිය හරියේ. නම පොල් අතු බත් කඩේ. පොල් අතු බත්කඩේ කිව්වට ලොකු කඩයක්. ඒ පැත්තේ ලොරි එහෙම නවත්තලා තියෙනවා පෝලිමට.. අම්බෝ.... ඒකත් එහෙමයි. මානසිකව වැටෙනවා

    Place eka dannwa giyoth nawathwala kanwa.. issara podiwata patan aran diunu una manusayek...
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    රත්තරං;18392395 said:
    අනුරාදපුරේ ගිහින් එද්දි පුත්තලම් පාරේ පොල් අතු කඩේක නැවැත්තුවා දවසක්.... අම්මාආආඅහ්.... පට්ට යකෝව්.. ලෝකේ කොහෙන්වත් එහෙම කෑමක් සෙට් වෙලා නෑ

    වැව් මාලු උයලා මිරිස් බැදලා පපඩම් බැදලා පරිප්පු උයලා කෙහෙල් මුහ, පොලොස්, මංඥක්කා අබ දාලා හදල තිබ්බා. අම්මෝ දුන්න දිවිල්ලක් බුෆේ එකේ වැව් මාලු එකෙන් බාගයක් එක්ක දූවිලි වෙන්න. වැඩිපුර සල්ලි දීලා ආවේ..

    සහෝ කොමද ?? වැව මාළු උයලා නම් මඩ රහයිනේ. බැදලා නම් පට්ට.

    ඔය එන්ජි ද්ර්න්ක් බොන්න් එපා මචං බ්ලඩ් සුගර් එන්නේ බලපානවා. පොල් වතුර ටිකක් බීපන් ඔක්කොටම වැඩ හොදයි
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    රත්තරං;18392267 said:
    සිරාවටම මචන්

    ඒ විතරක්ද ලන්කාවේ උන් කට්ට කාගෙන KFC හොයාන ගිහින් අනික් රටවල ගාන වගේ හතර පස් ගුනේට ලංකාවේ විකුනන KFC කුකුල් අන්ඩක් කාලා ෆේස් බුක් එකේ පොටෝත් දානවා.රට ඉන්නකන් අපි පොලොස් ඇබුලක් මාලු ඇබුල් තියලක් සම්බෝලයක් එක්ක කැකුලු බතක් කන්න බලන් ඉන්නවා

    Hehe sira ban.
    Samahara ewun mase padi hambunama KFC yanne. Wena rataka salli nathuwa nasthi wunama thamai KFC yanne.

    E wunata ban wena ratakata gihin patta charter kaama kanna wenakota KFC ekak dakkama gedarin kanawa wage thamai.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    සහෝ කොමද ?? වැව මාළු උයලා නම් මඩ රහයිනේ. බැදලා නම් පට්ට.

    ඔය එන්ජි ද්ර්න්ක් බොන්න් එපා මචං බ්ලඩ් සුගර් එන්නේ බලපානවා. පොල් වතුර ටිකක් බීපන් ඔක්කොටම වැඩ හොදයි

    Waw maalu kanna one rotee ekka. Hoda sarata thiyenawanam roti 5 thamai minimum.

    Siripade naginakota thiyenawa hoda rotee kanna puluwan than. Lunu miris ehema sarata thiyenawanam paandara 2-3 ta nagina ewun ta nidimatha kohen giyada na.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    සහෝ කොමද ?? වැව මාළු උයලා නම් මඩ රහයිනේ. බැදලා නම් පට්ට.

    ඔය එන්ජි ද්ර්න්ක් බොන්න් එපා මචං බ්ලඩ් සුගර් එන්නේ බලපානවා. පොල් වතුර ටිකක් බීපන් ඔක්කොටම වැඩ හොදයි
    අල්ලා දෙවියන්ගේ පිහිටෙන් අපේ වියදමෙන් ඉන්නවා මචන්:D

    වැව්මාලු කිරට උයලා කන්න කැමතියි මචන්.. ඒකයි

    අප්පෝ මම ඕවා බොන්නේ නෑ බන්.ලන්කාවෙදිනම් අර ෆෘට් ජූස් පොට් එකකින් එවලේ හදන ෆෘට් ජූස් පාරක් දාගන්නවා. ගෙදර ඉන්නවනම් ඔය තැබිලි එහෙම සෙට් වෙනවා
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මම ඉන්නේ ලංකාවේ නෙමේ..මෙහෙ ඕනෑතරම් ඕවා ගන්න පුළුවන් අඩුවට.විශ්වාස කරපන්..මම තාම ඔය energy drink එකක්වත් බීලා නැහැ..තැබිලි,කුරුම්බා වල තියෙන natural ගතිය ඔය එක drink එකකවත් නැහැ.උබලට ඒවා තිබිලා අගේ නැහැ.red bull එකක් ගන්න සල්ලි වලින් තැබිලි වල්ලක් ගන්න පුළුවන්.නිකන් ඇඩ් වලට රැවටෙන්න එපා..

    :yes::yes::yes:
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    රත්තරං;18392489 said:
    ඔව් යකෝ ලියද්දිත් කටට කෙල ඉනුවා

    ආ තව පොට් එකක් තියෙනවා නුවර පාරේ අර බන්ඩාරනායක සමාදිය හරියේ. නම පොල් අතු බත් කඩේ. පොල් අතු බත්කඩේ කිව්වට ලොකු කඩයක්. ඒ පැත්තේ ලොරි එහෙම නවත්තලා තියෙනවා පෝලිමට.. අම්බෝ.... ඒකත් එහෙමයි. මානසිකව වැටෙනවා

    Meka karanne ape ekek! Sirawatama ela place ekak.
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,334
    6,176
    113
    295i man hamdama jambo peanuts ekai okai gaga yanne. sando beer eka gahana eka nathara kara bulath wita kana aunuth gahana nisa.:rofl:
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,334
    6,176
    113
    රත්තරං;18392267 said:
    සිරාවටම මචන්

    ඒ විතරක්ද ලන්කාවේ උන් කට්ට කාගෙන KFC හොයාන ගිහින් අනික් රටවල ගාන වගේ හතර පස් ගුනේට ලංකාවේ විකුනන KFC කුකුල් අන්ඩක් කාලා ෆේස් බුක් එකේ පොටෝත් දානවා.රට ඉන්නකන් අපි පොලොස් ඇබුලක් මාලු ඇබුල් තියලක් සම්බෝලයක් එක්ක කැකුලු බතක් කන්න බලන් ඉන්නවා

    pada sho karayo.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    Waw maalu kanna one rotee ekka. Hoda sarata thiyenawanam roti 5 thamai minimum.

    Siripade naginakota thiyenawa hoda rotee kanna puluwan than. Lunu miris ehema sarata thiyenawanam paandara 2-3 ta nagina ewun ta nidimatha kohen giyada na.

    නැහැ මචං මේකයි පිටරට කෑම කෑවට ඉදල හිටලා KFC එකෙන් කෑවට( තමන් ආස නම්) එක වැරැද්දක් නෙමයි. එත් මේ එන්ජි ඩ්‍රින්ක් කියල මේ වහ බොන එක නම් පිස්සුවක්

    ඔව් මම රොටි කාල තියනවා. එත් පොල් රොටි තමයි ගතියක් තියෙන්නේ. :yes: