රත්තරං;18392267 said:සිරාවටම මචන්
ඒ විතරක්ද ලන්කාවේ උන් කට්ට කාගෙන KFC හොයාන ගිහින් අනික් රටවල ගාන වගේ හතර පස් ගුනේට ලංකාවේ විකුනන KFC කුකුල් අන්ඩක් කාලා ෆේස් බුක් එකේ පොටෝත් දානවා.රට ඉන්නකන් අපි පොලොස් ඇබුලක් මාලු ඇබුල් තියලක් සම්බෝලයක් එක්ක කැකුලු බතක් කන්න බලන් ඉන්නවා
ඔව් බං..ලංකාවේ කෑම බීම වල රස ගුණ දැනෙන්න වෙන රටකටම යන්න ඕන.

ela redbull thaamath 260 da bn ?





