රෙද්දේ වින්ඩෝස්
මගේ C drive එක පිරිලා. බැලුවහම c:\windows directory එක 28.8 GB ගන්නවා. එක ඇතුලේ තියෙන winsxs 15.2 GB ගන්නවා

. මොන රෙද්දක්ද මේ?
os එකකට මෙච්චර ඉඩ ඕනෙද?
මම disk cleanup වගේ දේවල් කර. එත් වෙනසක් නැහැ. මේ ගැන දන්න කවුරුහරි ඉන්නවද?

samastha idakaden vadi kotasak eka file ekak visin athpathkaraganeema wage 