රෙද්ද අස්සෙ යහපාලනය - දාස හෙලුවෙන්

DasunDe

Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    රෙද්ද අස්සෙ යහපාලනය - දාස හෙලුවෙන්

    රෙද්ද අස්සෙ යහපාලනය-දාස හෙලුවෙන්

    අධිකරණ ඇමතිය,,විජේදාස ..ගම්පහ කප්පම් රජු,,ඉඩම් කොල්ලකරු සරණ ගුණවර්ධන බලන්න හිරගෙදරට නිල වශයෙන් ගිහින් 19-03-2015 සිරස ප.ව10 නිවුස් වලට පෙන්නුවා

    අධිකරණ ඇමති මෙහෙම ගිය එක සදාචාරාත්මක නෑ...සාධාරණ නෑ...
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    hire inna manussayekwa balanna yana eka waradak neme namuth nithiyata agili gahalaa eka vikurthi karanawanam waradak vijayadasa giyapu eke kisi waradak naehae machan
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    වහපිය කට. කොත්තමල්ලි අඩු කලා මදිද බොට :P :lol:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,831
    3,413
    113
    mama nam dakke na..law ekata agili gahanne natnam echchrai
    pora tissa balannath giya neda..ehenam ekath waradine
     
    Last edited: