රෙදි වලින් හදපු මුහුනු ආවරණ

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,459
    7,222
    113
    ඉන්ඩස්ට්‍රියල් ඩස්ට් මාස්ක්, Cycling මාස්ක් දෙකත් සර්ජිකල් මාස්ක් එක තරම්ම ඉෆෙක්ටිව් බන් ඉතින් ඔක්සිපියුරා එකක් දැම්මත් සර්ජිකල් මාස්ක් එකක් දැම්ම වගේම තමා

    https://smartairfilters.com/en/blog/coronavirus-pollution-masks-n95-surgical-mask/

    සර්ජිකල් මාස්ක් එකක ලේයර්ස් තුනෙන් පළවෙනි ලේයර් එකෙන් පිටතින් එන ද්‍රව සහිත අංශු වලින ආරක්ෂාව ඇති වෙනවා. ඇතුලේ ලේයර් එකෙන් දාගන ඉන්න කෙනාගේ කෙල බිදිති පිටතට යෑම වලකිනවා. මැද තියන ලේයර් එකෙන් උඩ ලේයර් එකයි යට ලේයර් එකයි ගැටීම වලකිනවා. ඔය කාර්යය වෙන්න සමත්, 120 nm වෛරස් එක ෆිල්ට වෙනව නම් ඕනෙ එකක් කමක් නෑ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,722
    113
    සර්ජිකල් මාස්ක් එකක ලේයර්ස් තුනෙන් පළවෙනි ලේයර් එකෙන් පිටතින් එන ද්‍රව සහිත අංශු වලින ආරක්ෂාව ඇති වෙනවා. ඇතුලේ ලේයර් එකෙන් දාගන ඉන්න කෙනාගේ කෙල බිදිති පිටතට යෑම වලකිනවා. මැද තියන ලේයර් එකෙන් උඩ ලේයර් එකයි යට ලේයර් එකයි ගැටීම වලකිනවා. ඔය කාර්යය වෙන්න සමත්, 120 nm වෛරස් එක ෆිල්ට වෙනව නම් ඕනෙ එකක් කමක් නෑ.

    ලේයර් තුනක් නම් ඔක්සිපියුරා එකෙත් තියෙන්නෙ

    ZeCGkb9.jpg

    කොහොමහරි PM2.5 රේටඩ් සයික්ලින් මාස්ක් එකකයි සර්ජිකල් මාස්ක් එකකයි පර්ෆෝමන්ස් එක සමානයි ඔය ලින්ක් එකේ තියෙන study එකට අනුව
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,222
    113
    ලේයර් තුනක් නම් ඔක්සිපියුරා එකෙත් තියෙන්නෙ

    ZeCGkb9.jpg

    කොහොමහරි PM2.5 රේටඩ් සයික්ලින් මාස්ක් එකකයි සර්ජිකල් මාස්ක් එකකයි පර්ෆෝමන්ස් එක සමානයි ඔය ලින්ක් එකේ තියෙන study එකට අනුව

    :) එහෙමනම් අව්ලක් නෑ මචං.
     
    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    ලේයර් තුනක් නම් ඔක්සිපියුරා එකෙත් තියෙන්නෙ

    ZeCGkb9.jpg

    කොහොමහරි PM2.5 රේටඩ් සයික්ලින් මාස්ක් එකකයි සර්ජිකල් මාස්ක් එකකයි පර්ෆෝමන්ස් එක සමානයි ඔය ලින්ක් එකේ තියෙන study එකට අනුව

    ඔක්සිපියුරා එක කොච්චර කාලයක් පාවිච්චි කරන්න පුලුවන් ද මචන් ? :oo:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    3ply mask, n95 wala outer layer eka water resistance. eth redi walin mahapuwaye ehema na. e nisa kela bidithi, mask ekata ura gannawa. NOT RECOMMENDED.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,458
    20,959
    113
    Panadura
    මොකුත් නැතුවට වඩා හොඳයි ඉතින්

    ඔක්සිපියුරා එකක් වත් නැත්ද හොයාගන්න

    කොහෙවත් නෑ බන් හොයා ගන්න
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මේ දවස්වල FB එකේ නිතරම දකින දෙයක් තමයි විවිධ පුද්ගලයින් වෙළඳපොලේ තියෙන රෙදි වර්ග වලින් මුව ආවරණ (masks) මහනවා... මම දන්න තරමින් ඒක මේ කඩේ තියෙන රෙදි අරගෙන මහන්න පුලුවන් එකක් නෙමෙයි. Layer කීපයක් විශේෂ රෙදි වර්ග යොදාගෙන හදන්නේ. මාස්ක් එකක් ගලවල බැලුවම ඒව රෙදිත් නෙමෙයි, වෙනම Material කීපයක්. ඔය වැඩේ ඇත්තටම අනාරක්ෂිතයි...
    එහෙම සාමාන්‍ය රෙදි වලින් ඔය වැඩේ කරන්න පුලුවන් නම් ලේන්සුවක් ගැටගහගත්තම හරි නේ... දූවිල්ලෙන් ආරක්ශා වෙන්න නම් ඕක හරි... Micro particles filter කරන්න ඔය ක්‍රමේ හරියන්නෙ නෑ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    චීනෙ ඔය ක්‍රමේ කරා බන්..චිනෙට අවශ්ය ප්‍රමානයට ඔය හරි කොලිට් මාස්ක් තිබ්බෙ නැ..ඒ මිනිස්සු කරේ ගෙවල්වල හදාගත්ත , ඒ වගේම කියුබාවෙ කරන්නෙත් එහෙම..එහෙම කරල ඒ රටවල් පාලනය කර ගත්ත..

    ඒ සායනික අත්දැකීම් එක්ක මුනෙ ලේන්සුවක් බැදන් යාමත් බොහොම හොදයි නිකන් යනවට වඩා නම්.. :yes::yes::yes:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    මම දැක්ක දැන් ගොඩක් අය රෙදි කෑලි වලින් මහලා හදපු මුහුනු ආවරණ පලදිනවා, රෝහල් වලත් මහනවා.

    රෙදිවලින් හදපු එවා ආරක්ශිතද ඔබෙ අදහස කුමක් ද ?

    You certainly can make a mask out of fabric. It can prevent droplet transmission.
    An Israeli company named Sonovia started to produce masks with Nanotech fiber technology - which can prevent the virus (at least they say so) around $50.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,208
    2
    10,807
    113
    Home Sweet Home
    air purifiers can only capture particles as small as 0.1 microns or larger

    Viruses are roughly 100 times smaller than bacteria, and typically range from 0.004 to 0.1 microns in size.

    අසාර්ථක උත්සහයක් , වැඩක් නැ ඕව දාල :sorry:
    Oxypura wadak natha covid -19 walata

    මම දැක්ක දැන් ගොඩක් අය රෙදි කෑලි වලින් මහලා හදපු මුහුනු ආවරණ පලදිනවා, රෝහල් වලත් මහනවා.

    රෙදිවලින් හදපු එවා ආරක්ශිතද ඔබෙ අදහස කුමක් ද ?
     
    Last edited:

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,447
    5,559
    113
    ඉන්ඩස්ට්‍රියල් ඩස්ට් මාස්ක්, Cycling මාස්ක් දෙකත් සර්ජිකල් මාස්ක් එක තරම්ම ඉෆෙක්ටිව් බන් ඉතින් ඔක්සිපියුරා එකක් දැම්මත් සර්ජිකල් මාස්ක් එකක් දැම්ම වගේම තමා

    https://smartairfilters.com/en/blog/coronavirus-pollution-masks-n95-surgical-mask/
    Oxypura agri mask (goyam thel gahanakota dana eka) ekath gaththa mama eke layer godak thiyei mcn chemical yanawata. Usma gannath tikak amarui wage. Normal mask eka wage neme dadiyai habai digatama daddi, tikak heavy th ekka.