රෙදි වලින් හදපු මුහුනු ආවරණ

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මම දැක්ක දැන් ගොඩක් අය රෙදි කෑලි වලින් මහලා හදපු මුහුනු ආවරණ පලදිනවා, රෝහල් වලත් මහනවා.

    රෙදිවලින් හදපු එවා ආරක්ශිතද ඔබෙ අදහස කුමක් ද ?

    pharmacy walath ganna neththan api kiyala wena monawa karannada ?? ohomawath mahagena dagannawa misak . :sorry:
    matath hoyaganna nethuwa rashthiyadu wela wela anthimata adurana kenek genath dunne..:( ekath thawa dawas 3kata athi :sorry: matath sidda wenne lensuwak hari muhune badaganna thama :sorry:
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    90516993_1303057633225885_3261591314109562880_o.jpg


    :angry::angry::angry:
     

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    Mona mask eka dammath virus eka nam filter wen na.habai arakshawak tiyei.surgical mask dala api wiring karaddi biththi kapaddi use karanawa.dust eka nahaye thiyenea antimata.itin virus gana kawara kathada
     

    rt razor

    Active member
  • Jul 7, 2013
    466
    136
    43
    මම දැක්ක දැන් ගොඩක් අය රෙදි කෑලි වලින් මහලා හදපු මුහුනු ආවරණ පලදිනවා, රෝහල් වලත් මහනවා.

    රෙදිවලින් හදපු එවා ආරක්ශිතද ඔබෙ අදහස කුමක් ද ?

    hoda ne kiwwe,ape ammata kidney transplant akak karala inne aniwa ithin mask akak danna one gedara hitiyath dn me case aka nisa hoyaganna ne kohewath mask
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,032
    6,947
    113
    Nawala
    ආරක්ශිතයි , කොරෝනා වයිරසය පෙරන්ඩ පුලුවන් ලේසියෙන්..


    කලින් ආණ්ඩුවට මුහුණු ආවරණ අවශ්‍ය තරම් සපයන්න බැරිවුනා නම් බයියෝ කොහොම නටයිද ???:shocked::lol::shocked:
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,032
    6,947
    113
    Nawala
    චීනෙ ඔය ක්‍රමේ කරා බන්..චිනෙට අවශ්ය ප්‍රමානයට ඔය හරි කොලිට් මාස්ක් තිබ්බෙ නැ..ඒ මිනිස්සු කරේ ගෙවල්වල හදාගත්ත , ඒ වගේම කියුබාවෙ කරන්නෙත් එහෙම..එහෙම කරල ඒ රටවල් පාලනය කර ගත්ත..

    ඒ සායනික අත්දැකීම් එක්ක මුනෙ ලේන්සුවක් බැදන් යාමත් බොහොම හොදයි නිකන් යනවට වඩා නම්.. :yes::yes::yes:




    'මරා' යෝජනා කරා 'එරෝ' ඉස්තිර කරා ....දැන් බය නැතුව ගෙදට මහලා පාවිච්චි කරපල්ලා ....


    ගෑනුන්ට සනීපාරක්ෂක තුවා වෙනුවට පරණ රෙදි පාවිච්චි කරන්න පුළුවන්නේ කියලා මේ ආණ්ඩුව කියන දවස වැඩි ඈතක් නෙමේ ...
     
  • Sep 22, 2013
    215
    13
    18
    pavithrahutti.jpg


    පෙන්දසේනගෙ වැඩ බැරි ආණ්ඩුව ඉතාලි කොරෝනා කාරයො ටික රට ඇතුලේ දාගෙන දැන් මරු කියවනවා.

    1. චීන කොරෝනා ගැනිව හොද කලා කියල පොරවල් වගේ මාකටින් කරනවා සතියක්.. ශ්‍රි ලන්කා ටුවරිසම් එකෙන් ඇඩ් හිටන් දාන Corona safe destination ලන්කාවට වරෙල්ල කියලා.. ඉතාලි ප්‍රන්ස කොරෝනා කාරයො ඔක්කොම මෙහෙට පැන්නා,, නන්දසේන උඩබලන් හිටියා,:lol::lol::lol:


    2. මාර්තු 6-8 ලන්සා පොන්ස් හැදල ලාදුරු රෝහලට ඉතාලි කාරයො එපා කියල චන්ද ටික ගොඩදාගන්න පොර වගේ උද්ඝෝෂණය කරනවා..ඒ අතරෙ ඉතාලි වලන් කක්කුස්සි හෝදපු කාලකන්නි කොරෝනා කාරයො ටික රට ඇතුලට පැනගෙන හතර වටේ බෝකලා විශබීජෙ. ලන්සා -මරාගෙ සට්ටැබියා හින්ද නන්දසේන උඩබලන් හිටියා,:lol::lol::lol:

    3.ලෙඩ්ඩු 3-4, 10-20 වෙනකොට වෛද්‍ය සන්ගමෙ ඉල්ලනව ඇදිරිනිතිය දාපල කියල.. පෙන්දසෙන බොරුවට රජයෙ නිවාඩු විතරක් දෙනවා.. නාම යෝජන දෙන්න ඕන නිසා ප්‍රා ලේකම් කාර්යාල විතරක් ඇරලා.. . කොරෝනා කාරයො ටික රටවටෙ ඇවිදලා ලෙඩේ බෝ කරනව...:lol::lol::lol:

    4. හික් ගෑවුනාම නන්දසේන ජාතිය අමතලා සැමන් 10, පරිප්පු 65 කියලා, මේ කරදර මුකුත් නෑනෙ කියල කින්ඩි හිනාවක් දානව වහල්ලුන්ට.අය්යට 2/3 දීපල්ලා කියලා.
    සින්හලු සැමන් පෝලිමෙ ගිහින් කොරෝනා හදා ගන්නව..:lol::lol::lol:

    5.මේ ඔක්කොම ඇත්ත කතා හින්දා දැන් වරෙන් පෙන්දසේනගෙ වැඩ බැරි ආණ්ඩුවෙ හෙලුව වහගන්න්න කියන්න දෙයක් නැති හින්දා රෙදි උස්සගෙන අලියා,සජියා, ජෙප්පා කියල පොටෝ එකක් දාල හිත හදා ගනින්.. වහල්පොහොට්ටුවො නෙදකින්..:lol::lol::lol:


    හිගන්නගෙ තුවාලේ වගේ තාම යුද්දෙ විකුණනවා..
    :lol::lol::lol:

    guthaa.jpg

     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,859
    113
    Oxipura එකක් දාගෙන ඉඳලා මාත් බේරුණා බන් Dr.ප්රියංකර ගෙන්. සීයගේ අමුඩ ලේන්සුවත් තියෙනවනම් හොයාගෙන මුහුණ ගැට ගහගනින්.

    1.මූණ අතගෑවෙන එක නවතිනවා
    2. අංශු කෙලින්ම මුහුණේ වදින එක නවතිනවා
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,722
    113
    Oxipura එකක් දාගෙන ඉඳලා මාත් බේරුණා බන් Dr.ප්රියංකර ගෙන්. සීයගේ අමුඩ ලේන්සුවත් තියෙනවනම් හොයාගෙන මුහුණ ගැට ගහගනින්.

    1.මූණ අතගෑවෙන එක නවතිනවා
    2. අංශු කෙලින්ම මුහුණේ වදින එක නවතිනවා

    දවස් 14 ගියාද expose වෙලා