ආරක්ශිතයි , කොරෝනා වයිරසය පෙරන්ඩ පුලුවන් ලේසියෙන්..

perala beepan gona. 
ආරක්ශිතයි , කොරෝනා වයිරසය පෙරන්ඩ පුලුවන් ලේසියෙන්..

perala beepan gona. 
ඉන්ඩස්ට්‍රියල් ඩස්ට් මාස්ක්, Cycling මාස්ක් දෙකත් සර්ජිකල් මාස්ක් එක තරම්ම ඉෆෙක්ටිව් බන් ඉතින් ඔක්සිපියුරා එකක් දැම්මත් සර්ජිකල් මාස්ක් එකක් දැම්ම වගේම තමා
https://smartairfilters.com/en/blog/coronavirus-pollution-masks-n95-surgical-mask/
සර්ජිකල් මාස්ක් එකක ලේයර්ස් තුනෙන් පළවෙනි ලේයර් එකෙන් පිටතින් එන ද්‍රව සහිත අංශු වලින ආරක්ෂාව ඇති වෙනවා. ඇතුලේ ලේයර් එකෙන් දාගන ඉන්න කෙනාගේ කෙල බිදිති පිටතට යෑම වලකිනවා. මැද තියන ලේයර් එකෙන් උඩ ලේයර් එකයි යට ලේයර් එකයි ගැටීම වලකිනවා. ඔය කාර්යය වෙන්න සමත්, 120 nm වෛරස් එක ෆිල්ට වෙනව නම් ඕනෙ එකක් කමක් නෑ.
ලේයර් තුනක් නම් ඔක්සිපියුරා එකෙත් තියෙන්නෙ
![]()
කොහොමහරි PM2.5 රේටඩ් සයික්ලින් මාස්ක් එකකයි සර්ජිකල් මාස්ක් එකකයි පර්ෆෝමන්ස් එක සමානයි ඔය ලින්ක් එකේ තියෙන study එකට අනුව
එහෙමනම් අව්ලක් නෑ මචං.ලේයර් තුනක් නම් ඔක්සිපියුරා එකෙත් තියෙන්නෙ
![]()
කොහොමහරි PM2.5 රේටඩ් සයික්ලින් මාස්ක් එකකයි සර්ජිකල් මාස්ක් එකකයි පර්ෆෝමන්ස් එක සමානයි ඔය ලින්ක් එකේ තියෙන study එකට අනුව

ආරක්ශිතයි , කොරෝනා වයිරසය පෙරන්ඩ පුලුවන් ලේසියෙන්..

මොකුත් නැතුවට වඩා හොඳයි ඉතින්
ඔක්සිපියුරා එකක් වත් නැත්ද හොයාගන්න
3ply mask, n95 wala outer layer eka water resistance. eth redi walin mahapuwaye ehema na. e nisa kela bidithi, mask ekata ura gannawa. NOT RECOMMENDED.

මේ දවස්වල FB එකේ නිතරම දකින දෙයක් තමයි විවිධ පුද්ගලයින් වෙළඳපොලේ තියෙන රෙදි වර්ග වලින් මුව ආවරණ (masks) මහනවා... මම දන්න තරමින් ඒක මේ කඩේ තියෙන රෙදි අරගෙන මහන්න පුලුවන් එකක් නෙමෙයි. Layer කීපයක් විශේෂ රෙදි වර්ග යොදාගෙන හදන්නේ. මාස්ක් එකක් ගලවල බැලුවම ඒව රෙදිත් නෙමෙයි, වෙනම Material කීපයක්. ඔය වැඩේ ඇත්තටම අනාරක්ෂිතයි...
එහෙම සාමාන්‍ය රෙදි වලින් ඔය වැඩේ කරන්න පුලුවන් නම් ලේන්සුවක් ගැටගහගත්තම හරි නේ... දූවිල්ලෙන් ආරක්ශා වෙන්න නම් ඕක හරි... Micro particles filter කරන්න ඔය ක්‍රමේ හරියන්නෙ නෑ...

මම දැක්ක දැන් ගොඩක් අය රෙදි කෑලි වලින් මහලා හදපු මුහුනු ආවරණ පලදිනවා, රෝහල් වලත් මහනවා.
රෙදිවලින් හදපු එවා ආරක්ශිතද ඔබෙ අදහස කුමක් ද ?

මම දැක්ක දැන් ගොඩක් අය රෙදි කෑලි වලින් මහලා හදපු මුහුනු ආවරණ පලදිනවා, රෝහල් වලත් මහනවා.
රෙදිවලින් හදපු එවා ආරක්ශිතද ඔබෙ අදහස කුමක් ද ?
පේනවනේ දේශපාලනේ ගැන ලොරි talk දෙන මේ මනුස්සයගේ
facts කොච්චර reliableද කියල .

Oxypura agri mask (goyam thel gahanakota dana eka) ekath gaththa mama eke layer godak thiyei mcn chemical yanawata. Usma gannath tikak amarui wage. Normal mask eka wage neme dadiyai habai digatama daddi, tikak heavy th ekka.ඉන්ඩස්ට්‍රියල් ඩස්ට් මාස්ක්, Cycling මාස්ක් දෙකත් සර්ජිකල් මාස්ක් එක තරම්ම ඉෆෙක්ටිව් බන් ඉතින් ඔක්සිපියුරා එකක් දැම්මත් සර්ජිකල් මාස්ක් එකක් දැම්ම වගේම තමා
https://smartairfilters.com/en/blog/coronavirus-pollution-masks-n95-surgical-mask/