ආරක්ශිතයි , කොරෝනා වයිරසය පෙරන්ඩ පුලුවන් ලේසියෙන්..
2 x 2 dal hariyannadda mcn
ආරක්ශිතයි , කොරෝනා වයිරසය පෙරන්ඩ පුලුවන් ලේසියෙන්..
මම දැක්ක දැන් ගොඩක් අය රෙදි කෑලි වලින් මහලා හදපු මුහුනු ආවරණ පලදිනවා, රෝහල් වලත් මහනවා.
රෙදිවලින් හදපු එවා ආරක්ශිතද ඔබෙ අදහස කුමක් ද ?
ekath thawa dawas 3kata athi
matath sidda wenne lensuwak hari muhune badaganna thama 
ආරක්ශිතයි , කොරෝනා වයිරසය පෙරන්ඩ පුලුවන් ලේසියෙන්..

මම දැක්ක දැන් ගොඩක් අය රෙදි කෑලි වලින් මහලා හදපු මුහුනු ආවරණ පලදිනවා, රෝහල් වලත් මහනවා.
රෙදිවලින් හදපු එවා ආරක්ශිතද ඔබෙ අදහස කුමක් ද ?
ආරක්ශිතයි , කොරෝනා වයිරසය පෙරන්ඩ පුලුවන් ලේසියෙන්..

චීනෙ ඔය ක්‍රමේ කරා බන්..චිනෙට අවශ්‍ය ප්‍රමානයට ඔය හරි කොලිට් මාස්ක් තිබ්බෙ නැ..ඒ මිනිස්සු කරේ ගෙවල්වල හදාගත්ත , ඒ වගේම කියුබාවෙ කරන්නෙත් එහෙම..එහෙම කරල ඒ රටවල් පාලනය කර ගත්ත..
ඒ සායනික අත්දැකීම් එක්ක මුනෙ ලේන්සුවක් බැදන් යාමත් බොහොම හොදයි නිකන් යනවට වඩා නම්..![]()

පේනවනේ දේශපාලනේ ගැන ලොරි talk දෙන මේ මනුස්සයගේ
facts කොච්චර reliableද කියල .

Oxipura එකක් දාගෙන ඉඳලා මාත් බේරුණා බන් Dr.ප්‍රියංකර ගෙන්. සීයගේ අමුඩ ලේන්සුවත් තියෙනවනම් හොයාගෙන මුහුණ ගැට ගහගනින්.
1.මූණ අතගෑවෙන එක නවතිනවා
2. අංශු කෙලින්ම මුහුණේ වදින එක නවතිනවා