ගෙවල් හදන්න බෑ මචං මේ ටිකේ...ටික කාලයක් රෙන්ට් එකට ඉන්න හදන්නෙ..85000 rent gevanne bosa thamangema geyak hadagatanam hodai neh da. man me kinne meh geh hoyanne ubatanam and ubata danata geyak nattam
දැන් බාසෙක් සෙට් කරන් හරියට වලක් කපන්නවත් බැ 1කින්. වැලි ගල් බඩු හා බාස් කුලී පට්ටම ගනන්.85000 rent gevanne bosa thamangema geyak hadagatanam hodai neh da. man me kinne meh geh hoyanne ubatanam and ubata danata geyak nattam
ඒක තමා බන්..තියෙන සල්ලි වලටත් කෙලවෙනවා මෙ කාලෙ ගෙවල් හැදුවොත්..අන්තිමට සල්ලිත් නෑ ගේත් නෑ..දැන් බාසෙක් සෙට් කරන් හරියට වලක් කපන්නවත් බැ 1කින්. වැලි ගල් බඩු හා බාස් කුලී පට්ටම ගනන්.
ගෙවල් හදන්න හොද කාලයක් නෙවෙයි.
What do you do for living?මචංලා.. 85000 - 100000 අතර බත්තරමුල්ල , රාජගිරිය, මාලබේ, අවටින් අඩුම කාමර 3යි බාත් 2යි වගේ තියෙන ගෙයක් හොයල දීපංකො.පෙට්ස්ලා අවුලක් නැති තැනක් වෙන්න ඕනා..තඩි ජර්මන් ෂෙපඩයෙක් ඉන්නවා.වත්තෙ ටිකක් ඉඩ තියෙනවනම් මරු.
ඉතිං බං ඔය රෙන්ට් එකට ඉන්න සල්ලි කොහොමත් නෑනෙ, උබටම කියල ගෙයක් නැත්තම් කරන්න වෙන දේකුත් නෑ ඉතිංඒක තමා බන්..තියෙන සල්ලි වලටත් කෙලවෙනවා මෙ කාලෙ ගෙවල් හැදුවොත්..අන්තිමට සල්ලිත් නෑ ගේත් නෑ..
are you chichii the astronaut?නතිං මචං..![]()
![]()
![]()