රෙන්ට් එකට බඩු දීම

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,879
    12,902
    113
    වාහන රෙන්ට් කරල තියේ, රෙන්ටල් ඉන්ශුවරන්ස් දාගන්න, BR එක අනිවාර්යෙන් ගන්න, පිටන් වාහන ගන්නව නම් හරි ඇග්‍රීමන්ට් එකක් ගහන්න. ID - DL දෙකම චෙක් කරල එකක් තියාගන්න. සුද්දොන්ගෙ නම් පාස්පෝට් තියාගන්න එපා. ඒකට හරියන්න ඩිපොසිට් ගන්න. GPS දෙකක් ගහන්න, එකක් මේන්ලයින්ට් කනෙක්ටඩ් අනික චාජබල්, චාජබල් එක ඇපොස්ටින් එකක් වගේ ඇතුලට දාල හංගන්න. දෙන්න කලින් වීඩියෝ එකක් ගන්න, ආවට පස්සෙත් වීඩියෝ එකක් ගන්න, ඒවා මාසයක් වත් යනකම් තියාගන්න. පුළුවන් නම් ටෑන්ක් 2 ටෑන්ක් දෙන්න, එතකොට තෙල් හිඳිල දුවන්නෙ වත් ලෝබ කමට ගහපු තෙල් අදින්න යන්නෙත් නෑ, හැකි නම් පුළුවන් තරම් පැකේජ් හෝ අන්ලිමිටට් මයිලේජ් දෙන්න. කරකවන සීන් කේබල් ගලවන සීන් නෑ එතකොට.
    පන්චිකාවත්තෙ රීකන්ඩිශන් පාට්ස් කරන උන් වගේ එසෙන්ශල් කෑලි වල (ඕල්ටනේටර්, ඒසී කම්ප්‍රෙශර් ECU) වගේ ඒවා මාක් කරන්න තින්ත සහ කෝඩ් වලින්. හැපුනොත් ඉමර්ජන්සි කන්ටැක්ට් එකක් දෙන්න ඉන්ශුවරන්ස් හදන්න පුළුවන් ඒවා කස්ට ගෙන් ගන්න එපා. දින ගාණට සාධාරණ ගාණක් ගන්න. ලඟ පොඩ්ඩක් තග සෙට් එකක් ආශ්‍රය කරන්න, පොලීසිය එක්ක ශේප් එකේ ඉන්න (වාහන උගස් තිබ්බම අරන් එන්න තමයි මේවා) කැබ් සර්විස් කරද්දි මාසෙකට පාරක් හරි CID යන්න වෙනවා :D ඒකමයි නැවැත්තුවෙ, මගේ ඇල්ටො එකක තමයි හරක් පැටව් දෙන්නෙක් ඇදලා පත්තරේ ගියෙ.
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    All agents lata

    Ubala geyak buildimak hadanawanam mulika badu tika ganilla

    Sawala thachchiya alawangu palanchi kipayak
    Grinder drill okkoma
    Mama palanchi dekam gaththa moko palanchi wala rent aka 18500k awa eka parak epara mama set 2k salli walata gaththa
     

    ksperj

    Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    bump

    මගේ ඇල්ටො එකක තමයි හරක් පැටව් දෙන්නෙක් ඇදලා පත්තරේ ගියෙ.
    wtf i just read😳
    ------ Post added on Oct 21, 2024 at 12:17 AM
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,972
    15,463
    113
    New Zealand
    තණකොළ මැෂින්, චෙන්සෝ වගේ දේවල් සිම්හලුත් එක්ක බේරගනන් බෑ. ඒවා කැඩූනම හදන්න අමාරුයි. වියදම් වැඩීයි. හිළ්ටි, ඩිරිල්,ග්‍රයින් ඩර්, පලංචි,පොල් ගාන මැෂීන්. , ගෑස් ලිප්වගේ ඒවා අවුලක් නෑ. උබලගේසීමාවේ උන්ටවිතරක් දීපන්. අයිඩී කොපියක් අර ගනින්. නැත්නම් ෆොටෝ එකක්වත් ගහ ගනින්.