එකෙක් වත් දන්නේ නැද්ද බොක හිර කර ගන්න විදියක්



උඹල දුර ගමන් එහෙම යනවනම් බතල කාල යන්න එපා අත් දැකීමෙන් කියන්නේ බතල වලට බොක සෙට් වෙනවා හිටු කියල .මේ ලඟදි පොඩි ට්‍රිපක් ගියා උදේ කාල ගියේ බතල තම්බල, දවල් වෙලා නාන්න ගඟකට බැස්ස විතරය් පට්ට බොකක් සෙට් උනා මොනව කරන්නද එහෙම්ම නාන ගමන් ශේප් එකේ ගඟටම බෙට්ට බැව .එදා තමා පුකට සුපිරිම සැපක් දැනුනේ ගලාගෙන යන වතුරට රිල
ඔව්ව නම් ලොකු පාපකර්ම මචන්. ගලාගෙන යන පිරිසිදු වතුරකට ජරාවක් එකතු කරනවා කියන්නෙ හෙන පවක්. ශිකේ උඹ නම් තිරිසන් වැඩ කරනව කිසි ලැජ්ජාවක් බයක් නැතුව.තට්ටං දෙක අත් දෙකෙන් පස්සට කරලා අල්ලලා පුල් වීරිය දාලා දෙපැත්තෙන් තද කරං හිටපන්.එන් නෑ ලොවෙත්
බෙට්ට තැලි තැලී ඇතුලේ හිරවෙනවා


යකෝ එහෙම ඉන්න එපා. සිග්මොයිඩ් කොලොන් එකට (dump karanakam kakki store karan inna kotasa) අමතර පීඩනයක් එනවා. එහෙම දිගට දිගට පීඩනයක් එද්දි මොලේට සිග්නල් යනව වැඩිපුර. හැබැයි උඹ එහෙම ඉන්න ඉන්න මොලේ ඒකට හුරු වෙන්න බලනව වැඩිපුර. ඉන් පස්සෙ බර සෙට් වෙන ලෙවල් එක උච්ච වෙද්දි තමයි පහු පහු වෙද්දි බරයි කියලා තේරෙන්නේ. තව ඔහොම පමා කෙරුවාම ගෑස්ට්‍රයිටිස් එන්න බලනවා.
ඔක්කොටොම හපන් අර්ශස් එනවා ඔහොම වුනාම. සිග්මොයිඩ් කොලොන් එක තුවාල වුනාම ඒවා පැසවලා පිලිකා එන්න වුනත් පුළුවන්. හැමදාම උදේම සහ රෑ නිදාගන්න කලින් වගේ පුරුද්දක් විදියට ඩම්ප් කරපන්. ඊට අමතරව දවාලට යමන්. ජරා කෑම කන්න එපා. තන්තු වැඩියෙන් තියෙන කෑම කාපන්.
මේක උඹේ ආතල් ත්‍රේඩ් එකක්ද නම් දන්නේ නෑ ඒත් නිකන් ලෙඩ හදාගන්න එපා.


තට්ටං දෙක අත් දෙකෙන් පස්සට කරලා අල්ලලා පුල් වීරිය දාලා දෙපැත්තෙන් තද කරං හිටපන්.එන් නෑ ලොවෙත්
බෙට්ට තැලි තැලී ඇතුලේ හිරවෙනවා

CERTIFIED ANSWER by Prof.Gepa (Phd in Farts)