රෙන්ඩ බර පරක්කු කරගන්න විදියක්

t-e

Banned
Jul 26, 2016
503
36
0
රෙන්ඩ බර හැදීගෙන එද්දිම අතේ පාරක් ගහපන්. පැයක් දෙකක් යනකන් ෂේප්
 
t-e

Banned
Jul 26, 2016
503
36
0
තට්ටං දෙක අත් දෙකෙන් පස්සට කරලා අල්ලලා පුල් වීරිය දාලා දෙපැත්තෙන් තද කරං හිටපන්.එන් නෑ ලොවෙත්

බෙට්ට තැලි තැලී ඇතුලේ හිරවෙනවා
:lol::lol::lol::lol:
 
Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    පොඩි කාලේ අහපු කතාවක තිබුන ලබූ කිරිබත් කාල බොක චාර්ජ් වෙච්ච නරියෙක් පුකේ පොල් මුඩ්ඩක් ගහගෙන හිටපු කතාවක්. කරලා බලහන් හරි යයිද දන්නේ නැහැ.
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    රෙන්ඩ බර හැදීගෙන එද්දිම අතේ පාරක් ගහපන්. පැයක් දෙකක් යනකන් ෂේප්

    ඊට වඩා ලේසියිනෙ බං රෙන එක...
     
    Re-Charge

    Banned
    Aug 24, 2016
    296
    27
    0
    උඹල රීල තියෙනවාද අර වල වැසිකිලි කියන ඒවාට .මම කාලෙකට කලින් ඇඹිලිපිටියේ මළ ගෙදරක ගියා .බොකක් දාන්න ඕන වෙලා ගේ පිටි පස්සේ තිබුණු ටෝය්ලට් එකට ගියා .හම්මේ යකෝ තිබුණු රෙන්න බරත් නැතිව ගියා එකෙන් ආපු සුවඳට .රෙන්ඩ තිබුණේ වල ඇතුලට බෙට්ට දාපු ගමන් වල ඇතුලෙන් මැස්සෝ එලියට එනවා .බැරිම තැන බාගේට් ඉඳගෙන රුන්නේ

    වල කක්කුස්සි කියන්නෙ ඒවට මමත් එක සැරයක් ගියා කොන්ක්‍රීට් ලැල්ලක හිලක් තියෙනව.
    අපි ගිහින් හිටගන්නෙ කෙලින්ම වල උඩ. කොන්ක්‍රීට් ලෑල්ල කැඩුනොත් ගු ගොඩේ ගිලිල මැරෙන්නෙ ආයි මොකෝ පීනන්නද?
    ඕකට බෙට්ටක් දාපුවම තොක් තොක් ගාල සද්දෙ එන්නෙ ඒකත් විනාඩියක් විතර යනව වැටෙන්න.
    එලියට එනකන් ජ‍්විතේ සුවර් නෑ
    එච්චර අවධානමක් ගන්න එක තේරුමක් නෑ බෙට්ටක් දාන්න
     
    Last edited:
    Aug 27, 2016
    11
    2
    3
    ඩිස්ප‍්‍රීන් දෙකක් බීපන් මචන් දවස් දෙකතුනක් යනකල් බරක් එන එකක් නෑ ෂුවර්
     
    Tharutani San

    Member
    Dec 11, 2014
    589
    41
    0
    homagama
    Few years ago I was on my way to airport after holidaying in sri lanka. I feel like going to toilet with a stomach ache, just after get in to the hired van, but thoug.............eed to go to toilet anymore. So if you unexpectedly shocked you can delay a toilet visit for sometime.

    He he TFS will come in handy someday :baffled:
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,831
    1,444
    113
    ගෙදර

    වල කක්කුස්සි කියන්නෙ ඒවට මමත් එක සැරයක් ගියා කොන්ක්‍රීට් ලැල්ලක හිලක් තියෙනව.
    අපි ගිහින් හිටගන්නෙ කෙලින්ම වල උඩ. කොන්ක්‍රීට් ලෑල්ල කැඩුනොත් ගු ගොඩේ ගිලිල මැරෙන්නෙ ආයි මොකෝ පීනන්නද?
    ඕකට බෙට්ටක් දාපුවම තොක් තොක් ගාල සද්දෙ එන්නෙ ඒකත් විනාඩියක් විතර යනව වැටෙන්න.
    එලියට එනකන් ජ‍්විතේ සුවර් නෑ
    එච්චර අවධානමක් ගන්න එක තේරුමක් නෑ බෙට්ටක් දාන්න

    :lol::lol: නිකන් මොකටද Risk එකක් ගන්නේ :lol:
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    යකෝ එහෙම ඉන්න එපා. සිග්මොයිඩ් කොලොන් එකට (dump karanakam kakki store karan inna kotasa) අමතර පීඩනයක් එනවා. එහෙම දිගට දිගට පීඩනයක් එද්දි මොලේට සිග්නල් යනව වැඩිපුර. හැබැයි උඹ එහෙම ඉන්න ඉන්න මොලේ ඒකට හුරු වෙන්න බලනව වැඩිපුර. ඉන් පස්සෙ බර සෙට් වෙන ලෙවල් එක උච්ච වෙද්දි තමයි පහු පහු වෙද්දි බරයි කියලා තේරෙන්නේ. තව ඔහොම පමා කෙරුවාම ගෑස්ට්‍රයිටිස් එන්න බලනවා.

    ඔක්කොටොම හපන් අර්ශස් එනවා ඔහොම වුනාම. සිග්මොයිඩ් කොලොන් එක තුවාල වුනාම ඒවා පැසවලා පිලිකා එන්න වුනත් පුළුවන්. හැමදාම උදේම සහ රෑ නිදාගන්න කලින් වගේ පුරුද්දක් විදියට ඩම්ප් කරපන්. ඊට අමතරව දවාලට යමන්. ජරා කෑම කන්න එපා. තන්තු වැඩියෙන් තියෙන කෑම කාපන්.

    මේක උඹේ ආතල් ත්‍රේඩ් එකක්ද නම් දන්නේ නෑ ඒත් නිකන් ලෙඩ හදාගන්න එපා.

    :yes:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,617
    113

    වල කක්කුස්සි කියන්නෙ ඒවට මමත් එක සැරයක් ගියා කොන්ක්‍රීට් ලැල්ලක හිලක් තියෙනව.
    අපි ගිහින් හිටගන්නෙ කෙලින්ම වල උඩ. කොන්ක්‍රීට් ලෑල්ල කැඩුනොත් ගු ගොඩේ ගිලිල මැරෙන්නෙ ආයි මොකෝ පීනන්නද?
    ඕකට බෙට්ටක් දාපුවම තොක් තොක් ගාල සද්දෙ එන්නෙ ඒකත් විනාඩියක් විතර යනව වැටෙන්න.
    එලියට එනකන් ජ‍්විතේ සුවර් නෑ
    එච්චර අවධානමක් ගන්න එක තේරුමක් නෑ බෙට්ටක් දාන්න

    සමහර ඒවට කොන්ක්‍රීට් දාලත් නැහැ බන් ලොකු ලී කොට දාල තියෙන්න කඩන් වැටුනොත් ඒකටම ඔබල වහන්න තමා කියන්න වෙන්නේ ඒක ගොඩට එනවට වඩා සැපය්
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,617
    113
    යකෝ එහෙම ඉන්න එපා. සිග්මොයිඩ් කොලොන් එකට (dump karanakam kakki store karan inna kotasa) අමතර පීඩනයක් එනවා. එහෙම දිගට දිගට පීඩනයක් එද්දි මොලේට සිග්නල් යනව වැඩිපුර. හැබැයි උඹ එහෙම ඉන්න ඉන්න මොලේ ඒකට හුරු වෙන්න බලනව වැඩිපුර. ඉන් පස්සෙ බර සෙට් වෙන ලෙවල් එක උච්ච වෙද්දි තමයි පහු පහු වෙද්දි බරයි කියලා තේරෙන්නේ. තව ඔහොම පමා කෙරුවාම ගෑස්ට්‍රයිටිස් එන්න බලනවා.

    ඔක්කොටොම හපන් අර්ශස් එනවා ඔහොම වුනාම. සිග්මොයිඩ් කොලොන් එක තුවාල වුනාම ඒවා පැසවලා පිලිකා එන්න වුනත් පුළුවන්. හැමදාම උදේම සහ රෑ නිදාගන්න කලින් වගේ පුරුද්දක් විදියට ඩම්ප් කරපන්. ඊට අමතරව දවාලට යමන්. ජරා කෑම කන්න එපා. තන්තු වැඩියෙන් තියෙන කෑම කාපන්.

    මේක උඹේ ආතල් ත්‍රේඩ් එකක්ද නම් දන්නේ නෑ ඒත් නිකන් ලෙඩ හදාගන්න එපා.

    හැම වෙලාවකම නෙමේ මචන් පරක්කු කර ගන්න ඕන .වතුර නැති වෙලාවට,බස් එකේදී ,මීටින් එකක වගේ බොක දාන්න යන්න බරි වෙලවට පොඩ්ඩක් පරක්කු කරගන්නය් ඕන .ආතල් එකට නෙමේ දම්මේ මචන් ඊයෙ මට ඔය වැඩේ උනු නිසා එපා උනා බන්
     
    t-e

    Banned
    Jul 26, 2016
    503
    36
    0
    සමහර ඒවට කොන්ක්‍රීට් දාලත් නැහැ බන් ලොකු ලී කොට දාල තියෙන්න කඩන් වැටුනොත් ඒකටම ඔබල වහන්න තමා කියන්න වෙන්නේ ඒක ගොඩට එනවට වඩා සැපය්

    :yes::yes:
     
    • Like
    Reactions: KOTA NIHAL

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,617
    113
    රෙන්ඩ බර හැදීගෙන එද්දිම අතේ පාරක් ගහපන්. පැයක් දෙකක් යනකන් ෂේප්

    අතේ ගහන එක නම් කොහොම හරි කලා කියමුකෝ ඒත් කොහොමද අනතිමට බඩු යනකොට බොකත් එලියට පැන්නොත්