තට්ටං දෙක අත් දෙකෙන් පස්සට කරලා අල්ලලා පුල් වීරිය දාලා දෙපැත්තෙන් තද කරං හිටපන්.එන් නෑ ලොවෙත්
බෙට්ට තැලි තැලී ඇතුලේ හිරවෙනවා

රෙන්ඩ බර හැදීගෙන එද්දිම අතේ පාරක් ගහපන්. පැයක් දෙකක් යනකන් ෂේප්
උඹල රීල තියෙනවාද අර වල වැසිකිලි කියන ඒවාට .මම කාලෙකට කලින් ඇඹිලිපිටියේ මළ ගෙදරක ගියා .බොකක් දාන්න ඕන වෙලා ගේ පිටි පස්සේ තිබුණු ටෝය්ලට් එකට ගියා .හම්මේ යකෝ තිබුණු රෙන්න බරත් නැතිව ගියා එකෙන් ආපු සුවඳට .රෙන්ඩ තිබුණේ වල ඇතුලට බෙට්ට දාපු ගමන් වල ඇතුලෙන් මැස්සෝ එලියට එනවා .බැරිම තැන බාගේට් ඉඳගෙන රුන්නේ
Few years ago I was on my way to airport after holidaying in sri lanka. I feel like going to toilet with a stomach ache, just after get in to the hired van, but thoug.............eed to go to toilet anymore. So if you unexpectedly shocked you can delay a toilet visit for sometime.

වල කක්කුස්සි කියන්නෙ ඒවට මමත් එක සැරයක් ගියා කොන්ක්රීට් ලැල්ලක හිලක් තියෙනව.
අපි ගිහින් හිටගන්නෙ කෙලින්ම වල උඩ. කොන්ක්රීට් ලෑල්ල කැඩුනොත් ගු ගොඩේ ගිලිල මැරෙන්නෙ ආයි මොකෝ පීනන්නද?
ඕකට බෙට්ටක් දාපුවම තොක් තොක් ගාල සද්දෙ එන්නෙ ඒකත් විනාඩියක් විතර යනව වැටෙන්න.
එලියට එනකන් ජ්විතේ සුවර් නෑ
එච්චර අවධානමක් ගන්න එක තේරුමක් නෑ බෙට්ටක් දාන්න

නිකන් මොකටද Risk එකක් ගන්නේ 
යකෝ එහෙම ඉන්න එපා. සිග්මොයිඩ් කොලොන් එකට (dump karanakam kakki store karan inna kotasa) අමතර පීඩනයක් එනවා. එහෙම දිගට දිගට පීඩනයක් එද්දි මොලේට සිග්නල් යනව වැඩිපුර. හැබැයි උඹ එහෙම ඉන්න ඉන්න මොලේ ඒකට හුරු වෙන්න බලනව වැඩිපුර. ඉන් පස්සෙ බර සෙට් වෙන ලෙවල් එක උච්ච වෙද්දි තමයි පහු පහු වෙද්දි බරයි කියලා තේරෙන්නේ. තව ඔහොම පමා කෙරුවාම ගෑස්ට්රයිටිස් එන්න බලනවා.
ඔක්කොටොම හපන් අර්ශස් එනවා ඔහොම වුනාම. සිග්මොයිඩ් කොලොන් එක තුවාල වුනාම ඒවා පැසවලා පිලිකා එන්න වුනත් පුළුවන්. හැමදාම උදේම සහ රෑ නිදාගන්න කලින් වගේ පුරුද්දක් විදියට ඩම්ප් කරපන්. ඊට අමතරව දවාලට යමන්. ජරා කෑම කන්න එපා. තන්තු වැඩියෙන් තියෙන කෑම කාපන්.
මේක උඹේ ආතල් ත්රේඩ් එකක්ද නම් දන්නේ නෑ ඒත් නිකන් ලෙඩ හදාගන්න එපා.

හොඳට පස් කාපන්..එතකොට ඕක ඇබයක් වගේ හිරවෙනවා

panadol 2k gahapan boka parakku wenawa kiyala army kollek kiwa un oya paya ganan hitagana innawane bun kokatath kiyala panadol gahalalu yanne
සමහර ඒවට කොන්ක්රීට් දාලත් නැහැ බන් ලොකු ලී කොට දාල තියෙන්න කඩන් වැටුනොත් ඒකටම ඔබල වහන්න තමා කියන්න වෙන්නේ ඒක ගොඩට එනවට වඩා සැපය්