රෙන්න ගියාම එපා වෙනවා

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    :lol:

    monawa kialada ka gahanne

    "ah ah", "dishum dishum" "chathuraaaaaaa" "hern protect us" "suwandai muwe mal pani nethangin hale nilmini" "obata shathutui da dan"

    :rofl::rofl::rofl:

    කෑ ගහපන් නෙවෙයි .. :rolleyes: කැ හැපන් කියල කිව්වේ :rolleyes: ඕනේ නං ඉතින් කෑගහන්නත් පුළුවන් hail hitler කියල :baffled:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    හිතෙන හිතෙන වෙලවට රෙන්න එපා බන්
    එකටත් time එකක් තියාගනින්
    උදේ පාන්දර බල්ලෙක්වත් ගෙදෙට්ට එන්නේ නැනේ
    එහෙම නැත්නම් රැට
    අවුලක් ඇත්තෙම නැනේ
    time එකට වැඩ කරපන්
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    අපේ බාත් රූම් එක තියෙන්නේ සාලෙට අල්ලලා ඉතින් රෙන්න ගියාම සාලේ ඉන්න උන්ට බොක වැටෙන සද්දෙය්,තටමනකොට පඩ යන සද්දෙය් හොඳට ඇහෙනවා.රෙන්න ගියාම රෙනවට වඩා කරන්නේ පඩ හිරකර ගන්න ට්‍රය් කරන එක .මොකෙක් හරි වටේ පිටේ ගෙදරක එකෙක් සාලේ හිටියොත් රෙනකොට එපා වෙනවා පඩ නවත්වලම .එහෙම දවස් වලට බෙට්ට හිර කරගෙන පැය ගණන් ඉන්න වෙනවා .එළියේ ටොය්ලට් එකකුත් නැති නිසා එපා වෙනවා පඩ සද්දේ එලියට ඇහෙන එක වලක්වන්න ලේසි විදියක් නැද්ද බන්

    11672239.jpg

    මටත් ඔය කෙස් එකම තිබ්බා . මම ගත්තා ඔය headphone එක ebay එකෙන්. දැන් වැඩේ ගොඩ.

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ඉදකින් ගොනා.... රෙන හැටිවත් දන්නේ නෑ.... ඕකට තමා ටොයිලට් පේපර්ස් තියෙන්නේ.... කොමඩ් ප්ලේට් එක හැන්ඩ් වොශ් එකෙන් ඉස්සෙල්ල වොශ් කරලා ටොයිලට් පේපර්ස් වලින් පිහදලා එක කොමඩ් එක ඇතුලට දාපන්.... දැන් තෝ කිලෝ එකේ බෙට්ටක් බෑවත් ඇහෙන්නේ නෑ... ටොයිලට් පේපර්ස් උඩට වැටෙන්නේ...
     
    • Wow
    Reactions: Gunther

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඉදකින් ගොනා.... රෙන හැටිවත් දන්නේ නෑ.... ඕකට තමා ටොයිලට් පේපර්ස් තියෙන්නේ.... කොමඩ් ප්ලේට් එක හැන්ඩ් වොශ් එකෙන් ඉස්සෙල්ල වොශ් කරලා ටොයිලට් පේපර්ස් වලින් පිහදලා එක කොමඩ් එක ඇතුලට දාපන්.... දැන් තෝ කිලෝ එකේ බෙට්ටක් බෑවත් ඇහෙන්නේ නෑ... ටොයිලට් පේපර්ස් උඩට වැටෙන්නේ...

    ඊට වඩා ලේසි නේ ටොයිලට් පේපර් ටික බිම එලලා , බෙට්ට ටොයිලට් පේපර් එක උඩට බාල .. ඒක අරන් සද්දේ ඇහෙන්නැති වෙන්න කොමඩ් එකට දාන එක :cool:
     
    • Haha
    Reactions: Gunther

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ඊට වඩා ලේසි නේ ටොයිලට් පේපර් ටික බිම එලලා , බෙට්ට ටොයිලට් පේපර් එක උඩට බාල .. ඒක අරන් සද්දේ ඇහෙන්නැති වෙන්න කොමඩ් එකට දාන එක :cool:

    ඔව් උබවගේ උන් ඉන්නවා අOගොඩ :baffled:
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මන් මේ බැලුවේ උබේ ප්‍රශ්නෙට අඩනවද නැත්නම් හිනා වෙනවද කියලා.
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ඊට වඩා ලේසි නේ ටොයිලට් පේපර් ටික බිම එලලා , බෙට්ට ටොයිලට් පේපර් එක උඩට බාල .. ඒක අරන් සද්දේ ඇහෙන්නැති වෙන්න කොමඩ් එකට දාන එක :cool:
    බඩත් රිදෙනවා සු‍ට්ටො හිනා වෙලාම... :lol::lol::lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    ඊට වඩා ලේසි නේ ටොයිලට් පේපර් ටික බිම එලලා , බෙට්ට ටොයිලට් පේපර් එක උඩට බාල .. ඒක අරන් සද්දේ ඇහෙන්නැති වෙන්න කොමඩ් එකට දාන එක :cool:

    යකෝ :lol:
     
    අපේ බාත් රූම් එක තියෙන්නේ සාලෙට අල්ලලා ඉතින් රෙන්න ගියාම සාලේ ඉන්න උන්ට බොක වැටෙන සද්දෙය්,තටමනකොට පඩ යන සද්දෙය් හොඳට ඇහෙනවා.රෙන්න ගියාම රෙනවට වඩා කරන්නේ පඩ හිරකර ගන්න ට්‍රය් කරන එක .මොකෙක් හරි වටේ පිටේ ගෙදරක එකෙක් සාලේ හිටියොත් රෙනකොට එපා වෙනවා පඩ නවත්වලම .එහෙම දවස් වලට බෙට්ට හිර කරගෙන පැය ගණන් ඉන්න වෙනවා .එළියේ ටොය්ලට් එකකුත් නැති නිසා එපා වෙනවා පඩ සද්දේ එලියට ඇහෙන එක වලක්වන්න ලේසි විදියක් නැද්ද බන්

    පඩේ තුනී කරලා යවපන්
    ඩෝන් පඩේ මිනී මරන පඩේ
    චූස් පඩේ සිදේවි පඩේ
     
    • Haha
    Reactions: Gunther

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    බෙට්ට වැටෙනකොටයි පඩයක් යවනකොටයි සද්දෙට කැහැපන් , ඔය වගේ අවස්ථා වලදී මම නං කරන්නේ ඕකයි ..!

    ඊට වඩා ලේසි නේ ටොයිලට් පේපර් ටික බිම එලලා , බෙට්ට ටොයිලට් පේපර් එක උඩට බාල .. ඒක අරන් සද්දේ ඇහෙන්නැති වෙන්න කොමඩ් එකට දාන එක :cool:
    ජරා කටයි ඔයි තියෙන්නේ උබට :lol::lol: හිනාවෙලා පනයනවා.
     
    november man

    Active member
  • Feb 14, 2015
    925
    213
    43
    srilanka
    පත්තර පිටුවක් අරන් පල..එකට බඩු බාලා ශෙප් එකෙ කොම්ඩ් එකට දාල ෆලශ් කරලා වර..:rolleyes: :yes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    සුදු ලූනු ටිකක් තම්බල බීපන්, කතුරුමුරුංගා කොළ ටිකක් කාපන්, එතකොට බෙට්ට වැටෙන්නෙ පුකටත් නොදැනෙන්න, සවුන්ඩ් මොකුත් නැහැ. ටූත්පේස්ට් ටියුබ් එක මිරිකුව වගේ දඟරෙ ගහයි කොමඩ් එක පිරෙන්න.

    th

    %E0%B6%9A%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%82%E0%B6%9C%E0%B7%8F.jpg

    Last edited:

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    :rofl::rofl::rofl:

    කෑ ගහපන් නෙවෙයි .. :rolleyes: කැ හැපන් කියල කිව්වේ :rolleyes: ඕනේ නං ඉතින් කෑගහන්නත් පුළුවන් hail hitler කියල :baffled:

    අපි ඉන්නෙත් බෝඩිම් වල ඉතින් රූම් ලග ටෝය්ලට් එක එක උන් එක එක විදියට යන්නේ මේක කියවද්දී මතක් උනා එකෙක් හිටය උ බොක දාන්නෙ සින්දුවක් කියා කියා සින්දුවේ උච්ච ස්වරයක් දාල අහ් කියලා බොක දානවා උ හිතන්නේ ඇහෙන්නේ නෑ කියල අපි ඕව කියන්න ගියෙත් නෑ :lol:

    ඊට වඩා ලේසි නේ ටොයිලට් පේපර් ටික බිම එලලා , බෙට්ට ටොයිලට් පේපර් එක උඩට බාල .. ඒක අරන් සද්දේ ඇහෙන්නැති වෙන්න කොමඩ් එකට දාන එක :cool:
    :lol:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,607

    :baffled:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,607
    113
    සුදු ලූනු ටිකක් තම්බල බීපන්, කතුරුමුරුංගා කොළ ටිකක් කාපන්, එතකොට බෙට්ට වැටෙන්නෙ පුකටත් නොදැනෙන්න, සවුන්ඩ් මොකුත් නැහැ. ටූත්පේස්ට් ටියුබ් එක මිරිකුව වගේ දඟරෙ ගහයි කොමඩ් එක පිරෙන්න.

    th

    %E0%B6%9A%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%82%E0%B6%9C%E0%B7%8F.jpg

    thanks ban aday danne me sian eka
     
    හදයා

    Well-known member
  • Oct 14, 2011
    2,651
    375
    83
    sound proof වෙන්න දොරේ අයින දිගේ හොද රබර් බීඩින් එකක් අල්ලපන්..