"රෙන්න බරෝ ඕඕඕ"

chathurakalugal

Active member
  • Jan 25, 2008
    604
    149
    43
    සුර ලෝකේ
    "රෙන්න බරෝ ඕඕඕ"

    එක්තරා ගමක රෙන්න බරෝ යි රුන්නෝ යි කියල යාලුවෝ දෙන්නෙක් හිටිය.
    මේ දෙන්න ජොබ් එක විදියට කරේ හොරකම් කරන එක තමයි .

    එක දවසක් මුන් දෙන්න ගමේ පන්සලට රිංගල එකේ තිබුන බුදු පිළිමයක් අරගෙන පැන්න.
    හැබැයි මුන්ගේ වෙලාවට මුන් දුවනවා පන්සලේ ලොකු හාමුදුරුවෝ දැක්ක.

    හාමුදුරුවොත් ඇත ඇරියේ නෑ.

    මුන් පස්සේ එලවන්න පටන් ගත්ත

    එහෙම එනකොට ගඟක් තිබුන, රෙන්න බරයි රුන්නයි දෙන්න එතන තිබුන ඔරුවක්‌ අරන් ගඟේ පදින්න පටන් ගත්ත.

    හාමුදුරුවොත් හනිකට ළඟ තිබුන ඔරුවක තොටියෙකුට කතා කරලා අරුන් දෙන්න පස්සේ පන්නන්න පටන ගත්ත

    එහෙම යනගමන් මෙහෙම කෑ ගහනව.

    "රෙන්න බරෝ ඕඕඕ"

    තොටිය හිතුව හමුදුරුවොන්ට පොඩි හදිසියක් වෙලා වෙන්න ඇති කියල..

    එහෙම හිතල

    "පොඩ්ඩක් ඉවසල ඉන්න හාමුදුරුවනේ , මම ඉක්මනට එගොඩට ගෙනි යන්නම්" කිව්වා

    හාමුදුරුවන්ට ඒක මීටර් උනේ නැ.

    අයෙත් "රෙන්න බරෝ ඕඕඕ" කියල කැ ගහල රෙන්න බරාට කතා කරා .

    උන් දෙන්න ඇහුනේ නෑ වගේ ගණක් වත් නැතුව යනවා.

    තොටියට මර අවුල්..

    "පොඩ්ඩක් ඉවසන් ඉන්න හාමුදුරුවනේ .. මම ඉක්මනට යන්නම් " කියල පන දාගෙන හබල් ගන්න ගත්ත.

    හමුදුරුවෝ බැලුව රෙන්න බරා ගෙන ප්‍රතිචාරයක් නැ .

    ඒක නිසා "රුන්නෝ" කියල කැ ගැහුවා .

    ඒක ඇහුන විතරයි තොටියට මල පැන්න.

    මල පැනල

    "රුන්නනං වේ*ගේ පුතා හෝදගෙනත් වර" කියල හබලෙන් ගැහුවා.

    :D:D:D:D:D :lol
     
    • Like
    Reactions: යකා

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    ඔහොම නම් තියෙනවද යකෝ... මම බලපු ගොන්ම කතාව:angry::angry:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    online හොම්බ තලන්න පුළුවන් උනා නම් !
    දෙනවා දත් ඇන්ද බඩට යන්න ! :frown:

    මේවා දාන්න එපා ඔයි ! :baffled:
     
    • Like
    Reactions: Pathum_madu

    tharuolive

    Member
    Nov 10, 2010
    1,563
    361
    0
    piliyandala
    මෝඩ ගොනෝ තෝ බත් කන හරකෙක්ද? යකෝ මේක ජෝක් ත්‍රෙඩ් එකක්.. එහම නැතුව තොගේ මානසික අසහනය පිට කරන තැනක් නෙමයි:angry:
     

    IPman

    Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    ගොන්ම කතාව

    ඔහොම නම් තියෙනවද යකෝ... මම බලපු ගොන්ම කතාව:angry::angry:


    Yes%201.gif