මට රෙප් ටිකක් දෙන්නකෝ . ..කවුද පොරක් තඩි ගූ බෙට්ටක් දාලා රෙප් කපලා. ජී ටී ආර් සී හරි මොඩ්ලා හරි අනුන්ගෙ යූසර් පැනල් වල ගූ බෙටි අයින් කරන තත්වෙට පත් කරන්න අකැමැතියි. ඒ ගොල්ලොත් කැමති නැතුව ඇතිනේ.. ඒ නිසා ඉල්ලීමක් කරන්නේ.. රෙප් දෙන අය ත්රෙඩ් එකෙ නම දාන්න ...එතකොට රෙප් බැක් කලහැකි..
kamak naa bro

inna balanna..



