Rep dena ayanam bhoma adui eth Rep kapana ayanam innawa!,Report karath wadak wenne na wage...

මම නම් මට හොදයි කියලා හිතෙන දෙයක් තිබුනොත් රෙප් දෙනවා..සැහෙන්න දිලත් තියෙනවා..ඔවා තියාගත්තා කියලා පොලි වෙන එක්කයෑ..![]()

apo meke hena pisso innawa ban. mama daapu me post 1ta mage rep kapala tibba kunuharapen banala.
http://www.elakiri.com/forum/showthread.php?p=10201747#post10201747
thread ekakata rep+ dunna kiyalat rep kapana ewun innawa ban.

..
hetuwak netuwa -rep dena ekata
..passe hoyala balanakota terune.. atta mokakda kiyala..
mama kenekge post ekakata comment kala..minihata ekata upset gihin..

danna kiyana kollanta pm kara kara kiyala "T h u s h" ta -REP denna kiyala

.dannam mama owa ganam ganne naha.. owa eka ekkenage manasika mattamane...

මම රෙප් කපලා තියනවා බොහොම අඩුයිහැබයි රෙප් ගොඩක් වෙලාවට කැපෙන්නේ දෙශපාලනේ ගැන කතා කරනකොට තමා..
![]()

mageth rathu vela thibba
කතාව නම් ඇත්ත..හැබයි රෙප් ගොඩක් වෙලාවට කැපෙන්නේ දෙශපාලනේ ගැන කතා කරනකොට තමා..
![]()
oka genanam mata hodata athdakim tiyenawa.. 3n denak set wela mageth digatama REp kepuwane kalayak....
matath tikak upset giya... REP adu una ekata neme.hetuwak netuwa -rep dena ekata
..passe hoyala balanakota terune.. atta mokakda kiyala..
mama kenekge post ekakata comment kala..minihata ekata upset gihin..
danna kiyana kollanta pm kara kara kiyala "T h u s h" ta -REP denna kiyala
.dannam mama owa ganam ganne naha.. owa eka ekkenage manasika mattamane...
![]()
එහෙම තමයි, රෙප් දෙන එක වලක්වන්න බෑ.
වැරදි විදිහට රෙප් එකක් ආවොත් ඒක MOD කෙනෙක්ට රිපෝට් කරන්න පුළුවන්. හොඳම දේ ගනන්ගන්නේ නැතුව අපිකරන හොඳ වැඩ දිගටම කරන එක

katada loku wenne uba