රෙප් කපන එක හරිද?

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    Rep dena ayanam bhoma adui eth Rep kapana ayanam innawa!,Report karath wadak wenne na wage...

    මම නම් මට හොදයි කියලා හිතෙන දෙයක් තිබුනොත් රෙප් දෙනවා..සැහෙන්න දිලත් තියෙනවා..ඔවා තියාගත්තා කියලා පොලි වෙන එක්කයෑ..:):P
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,902
    2
    115,958
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මම නම් මට හොදයි කියලා හිතෙන දෙයක් තිබුනොත් රෙප් දෙනවා..සැහෙන්න දිලත් තියෙනවා..ඔවා තියාගත්තා කියලා පොලි වෙන එක්කයෑ..:):P

    Math ehema thamai hodai keyala hithena hama thanakama Reps denawa!,Threads walatama newei hoda reply ekakata unath!:)
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    oka genanam mata hodata athdakim tiyenawa.. 3n denak set wela mageth digatama REp kepuwane kalayak..:lol::lol::lol:..
    matath tikak upset giya... REP adu una ekata neme.:nerd: hetuwak netuwa -rep dena ekata:)..passe hoyala balanakota terune.. atta mokakda kiyala.. :nerd:mama kenekge post ekakata comment kala..minihata ekata upset gihin..:lol::lol::lol: danna kiyana kollanta pm kara kara kiyala "T h u s h" ta -REP denna kiyala:lol::lol::lol:.dannam mama owa ganam ganne naha.. owa eka ekkenage manasika mattamane...:nerd::nerd::nerd::nerd:
     
    • Like
    Reactions: uniguy

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    අනේ මොකටද බන් රෙප්..
    ඕක නිසා තමයි මේකෙ කට්ටිය ගොඩක් වලි දාගන්නෙ...:yes:
    මේ ඊකේ එකෙන් උඹට ගන්න තියන හොඳ දේ අරන් ,මේකට කරන්න පුලුවන් දෙයක් තියන්ම් ඒකත් කරලා ෆිට් එකේ ඉඳපන් මචන්...:)
    මේකේ ඉන්නව ගොඩක් හොඳ යාලුවො සෙට් එකක්...
    :yes::yes:
    රෙප් ගැන වැඩිය හිතන්න යන්න එපා මචන්...
    11.gif
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    මට නම් රෙප් කපන්න කම්මැලි බන්. බට්න් එකක් එබුවට පස්සෙ කමෙන්ට් එකක් දාන්නත් ඕනේ ඉටපස්සෙ තව රේඩියෝ බට්න් එකකුත් ඔබන්න ඔනේ ඒවා කරදර වැඩ. ඉතින් මම කපන්න ඕනෙ එකාටත් රෙප් + එකක් දෙනවා :lol: මම රෙප් කපලා තියනවා බොහොම අඩුයි
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    කතාව නම් ඇත්ත..:yes: හැබයි රෙප් ගොඩක් වෙලාවට කැපෙන්නේ දෙශපාලනේ ගැන කතා කරනකොට තමා..:no::P

    rep kapunath aththa katha kala yuthuy mama nam kiyanne...
     
    uniguy

    Member
    May 30, 2011
    308
    29
    0
    Sri Lanka
    oka genanam mata hodata athdakim tiyenawa.. 3n denak set wela mageth digatama REp kepuwane kalayak..:lol::lol::lol:..
    matath tikak upset giya... REP adu una ekata neme.:nerd: hetuwak netuwa -rep dena ekata:)..passe hoyala balanakota terune.. atta mokakda kiyala.. :nerd:mama kenekge post ekakata comment kala..minihata ekata upset gihin..:lol::lol::lol: danna kiyana kollanta pm kara kara kiyala "T h u s h" ta -REP denna kiyala:lol::lol::lol:.dannam mama owa ganam ganne naha.. owa eka ekkenage manasika mattamane...:nerd::nerd::nerd::nerd:

    අත්දැකීම කිව්වට ස්තූතියි
    rep+
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    එහෙම තමයි, රෙප් දෙන එක වලක්වන්න බෑ.
    වැරදි විදිහට රෙප් එකක් ආවොත් ඒක MOD කෙනෙක්ට රිපෝට් කරන්න පුළුවන්. හොඳම දේ ගනන්ගන්නේ නැතුව අපිකරන හොඳ වැඩ දිගටම කරන එක
    :lol::lol::lol::lol::lol::rofl: katada loku wenne uba:P