රෙප් පවර් එක 16++ වෙලා :)

Status
Not open for further replies.

priyade

Well-known member
  • Dec 2, 2017
    10,562
    6,148
    113
    ඔන්න අද දවස වෙද්දි මම එලකිරි එකට Join වෙලා හරියටම අවුරුදු 9යි.මට හොඳට මතකයි මම මේකෙ අකවුන්ට් එකක් හැදුවෙ ඉස්කෝලෙ 8 වසරෙ වගේ ඉද්දි,
    ඒ කාලෙ මේ ෆොරම් එක ගැන මුකුත් දන්නෙ නෑ, සිංදු ඩවුන්ලෝඩ් කරන්න ඇවිල්ල තමයි මේකෙ අකවුන්ට එක හැදුවෙ, ඇත්තටම සුන්දර අතීතයක් :)

    රෙප් පවර් එකත් 16++ වෙලා, අද ඉඳන් කට්ටියටම 16++ ගානෙ සළකන්නම්,

    මේකෙන් ගොඩක් දේවල් ඉගෙනගත්තා මම, ගොඩක් හොඳ යාලුවො සෙට් වුණා,:yes::yes::yes::yes::yes:

    එලකිරි! :)

    Congrazzzzzz +REP priyade
     
    Status
    Not open for further replies.