රෙප් පවර් එක 16++ වෙලා 
ඔන්න අද දවස වෙද්දි මම එලකිරි එකට Join වෙලා හරියටම අවුරුදු 9යි.මට හොඳට මතකයි මම මේකෙ අකවුන්ට් එකක් හැදුවෙ ඉස්කෝලෙ 8 වසරෙ වගේ ඉද්දි,
ඒ කාලෙ මේ ෆොරම් එක ගැන මුකුත් දන්නෙ නෑ, සිංදු ඩවුන්ලෝඩ් කරන්න ඇවිල්ල තමයි මේකෙ අකවුන්ට එක හැදුවෙ, ඇත්තටම සුන්දර අතීතයක්
රෙප් පවර් එකත් 16++ වෙලා, අද ඉඳන් කට්ටියටම 16++ ගානෙ සළකන්නම්,
මේකෙන් ගොඩක් දේවල් ඉගෙනගත්තා මම, ගොඩක් හොඳ යාලුවො සෙට් වුණා,

එලකිරි!

Last edited:
ඒ කියන්නේ දැන් 22යි 
+
ඇත්තටම ඉස්සර සුන්දර මතකයන් ගොඩක් තියෙනවා බං, ඒ කාලෙ ඔය සෝෂල් මීඩියා වලට ආවෙ ඉස්සර තිබ්බ අර Barn Buddy ගේම් එකට පිස්සු වැටිල, ඉස්සරහදි ඒ අතීත කතාව මම දාන්නම්කො ත්‍රෙඩ් එකකින් 