මං වෙන එකෙක්ට මෙහෙම විශ් කරන්නේ නෑ.
ඒත් උබට නම් ඒ රටට ගියාට පස්සේ බර පන්තියෙන් කෙළවෙන්න ඕනි.
කල්ලෙක්ගේ අතින් පොලු පාරවල් කාලා අබ්බගාත වෙලා උබ මැරිලා යන්නේ.
අබ්බගාත වෙලා හෝම්ලස් වෙලා පාරේ හිගාකද්දී උබට මතක් වෙයි උබේ ඔය නුවර සුන්දර මතකයන්.
පාරේ ඉදගෙන අඩ අඩ මැරිලා පලයන්.
යන දවසම මුස්පේන්තුයි. උඹලගේ සාපෙත් එක්ක අකුලෝලම යයි.

Last edited:

මොනව කරන්නද...?
ගේ නඩත්තු වියදම් කරල ඉතිරිය එයාට තියාගන්න කිව්වා.... එයාගෙන් ඉල්ලපු දේ තමයි ආයෙත් දවසක ලංකාවට එන කොට දැන් තියෙන කන්ඩිෂන් එකටම ගේ මට දෙන්න කියල විතරයි....

