රෙප් පවර් වැඩි වෙලා

EUMA175

Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    රෙප් පවර් වැඩි වෙලා

    රෙප් පවර් එකත් 10++ වෙලා, අද ඉඳන් කට්ටියටම 10++ ගානෙ සළකන්නම්,

    මේකෙන් ගොඩක් දේවල් ඉගෙනගත්තා මම, ගොඩක් හොඳ යාලුවො සෙට් වුණා,

    එලකිරි! ජය වේවා හැමෝටම