රෙප් වලටයි රු 100 ටයි ද තොපි කඩේ යන්නේ

Feb 3, 2014
860
125
0
රෙප් වලටයි රු 100 ටයි ද තොපි කඩේ යන්නේ

යකෝ මේ දේ නිසාද මෛත්‍රීට කඩේ යන ෆෙක් උන් වැඩි වෙලා තියෙන්නේ??? ලැජ්ජයි ඕයි....:angry: :angry: :angry: :angry: 100ක් නෙවයි තොපි ලක්ෂයක් දෙනවා කිව්වත් ඔය සාපෙ ට නම් ඇත ගහන්නේ නෑ...
10856032_671731399593218_1960574267_o.jpg
 
  • Like
Reactions: chathu05 and kinkon

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    උබත් නිකන් රතු පාට වෙන්නේ නැතුව ඔය රු 100 අරන් නිල් වෙයන් බන් කාලකණ්නි නොවී
    පස්සෙ කියපන් Online business එකක් පටනග්ත්තා කියල

    පස්සෙ ගෙදෙට්ට කියපන් ටහිකුනා කියල
     
    Last edited:
    Dec 8, 2014
    129
    8
    0
    ටහිකෙයි
    රුපියල් 2 ක් දෙනවනම් මම මහින්දගෙ පැත්තට කතා කරනවා
    මරු බිස්නස් එක ඕයි මේක
    :P

    ඔය ඉන්නේ උපන් ගෙයිම පොන්නයෝ...
    රට වෙනුවෙන් හරි දේ වෙනුවෙන් නෙමෙයි කතා කරන්නේ සල්ලි වෙනුවෙන් තමයි කතා කරන්නේ...
    නොදෝමකින් කීයක් හම්බුනාද මෛත්‍රීට කඩේ යන්න...
    දැනුයි තේරුනේ උබ මොකද මේ මෙච්චර මෛත්‍රී ගේ ලොවන්නේ කියල...
    හයියෝ සල්ලි කිව්වලු...
    :rofl::rofl::P:P
     
    :yes:
     
    Dec 8, 2014
    129
    8
    0
    උබත් නිකන් රතු පාට වෙන්නේ නැතුව ඔය රු 100 අරන් නිල් වෙයන් බන් කාලකණ්නි නොවී
    පස්සෙ කියපන් Online business එකක් පටනග්ත්තා කියල

    පස්සෙ ගෙදෙට්ට කියපන් ටහිකුනා කියල

    අඩෝ අඩෝ බයවෙලාද දාපු පොස්ට් එක එඩිට් කරේ...
    හූ හූ... ලැජ්ජයි ලැජ්ජයි පොන්සියෝ..
    පොස්ට් එඩිට් කරන්නම බයවෙලා...
    :lol::lol::lol::lol:
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,037
    253
    83
    Am losing 'Rep' because I talk the TRUTH !!

    Disgusting !!

    Although am not worrying about 'REP' at all :D
     
    Dec 8, 2014
    129
    8
    0
    අඩෝ අඩෝ කෝ අර පොස්ට් එඩිට් කරන්නම බය වෙච්ච මල් සොන්නය...
    දීපං දීපන් ඉතිං මේවට උත්තර..
    සල්ලි වලට පශ්චාත් භාගේත් දෙන එකා දුවලද බයවෙලා...
    වරෙන් වරෙන් ඉතිං මේ රිප්ලයි කෝට් කරපං...:lol::lol::lol::lol:
     
    මල් සොන්නය...:rofl:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    යකෝ මේ දේ නිසාද මෛත්‍රීට කඩේ යන ෆෙක් උන් වැඩි වෙලා තියෙන්නේ??? ලැජ්ජයි ඕයි....:angry: :angry: :angry: :angry: 100ක් නෙවයි තොපි ලක්ෂයක් දෙනවා කිව්වත් ඔය සාපෙ ට නම් ඇත ගහන්නේ නෑ...

    තරහ ගන්ඩ එප ඉතින් .. රජය පැත්තෙන් උබලගෙ ඔෆර් එක දිපන්කො .. මම මහින්දට වැඩ කරොත් කියක් දෙනවද කියපන් ?:D:D:D