elakiriRep system eka thama final naha. eka idiriyedi wenaskam karala wada karana hati thread ekak dannam
mona hari wikunala passe post eka makanawa, ethakota gaththa kenata asadaranaiඉස්සර වගේ අපිටම delete කරගන්න option එක දෙන්න බැරි මොකෝ ? පොස්ට් එකක් delete කරා කියලා ලොකු අවුලක් නෑනේ
Edit karnana puluwan, deletema karanna ona nam tintin123ta kiyanna
Ow me option eka nan onemaiGT අයියේ......පොස්ට් එක ළඟ දාන්න පුළුවන් විදිහට හදන්න පුළුවන් ද ආයේ...
සමහර දිග ත්රෙඩ් ලියද්දි එකම පොස්ට් එකෙන් ලියනවට වඩා පොස්ට් 2,3 කින් ලියන එක පහසුයි....
elsRep system eka thama final naha. eka idiriyedi wenaskam karala wada karana hati thread ekak dannam
gt අයියෙ light theme එකේ colors පොඩ්ඩක් හදල ඇහැට ලේසි වෙන්න හදල දෙන්න බැයිද?Rep system eka thama final naha. eka idiriyedi wenaskam karala wada karana hati thread ekak dannam
එතකොට අපි ත්රේඩ් එකක් දාලා ඒක යට ගියොත් ආයෙ උඩට ගන්න ක්රමයක් නෑනෙ. ලග ලග පෝස්ට් දාන්නත් බෑනෙmona hari wikunala passe post eka makanawa, ethakota gaththa kenata asadaranai
anik paththen kattiya post dada maka maka thread bump karanawa. eeta passe notification yanawa ho gala thread eke anik ayata.
blank post walin database eka pirenawa.
we should revert to old site....එල GT අයියේ

mokadda ban Reaction Score eka kiyanneDan itin reaction score eka wadi un thama meke porawal![]()
Kevin denne naddaඉස්සර රෙප් දීල බඩු ගත්තට දැන් රියැක්ෂන් ස්කෝර් වලට බඩු දෙන්නේ නෑ කියල කඩේ මුදලාලි කිව්ව![]()
mona hari wikunala passe post eka makanawa, ethakota gaththa kenata asadaranai
anik paththen kattiya post dada maka maka thread bump karanawa. eeta passe notification yanawa ho gala thread eke anik ayata.
blank post walin database eka pirenawa.
Meka thama hadala iwara naha, okoma final karala ehema ekak karamu@GTRZ puluwan nam Q&A session ekak danna ikmanata
Thanx reload eka awa bro.Rep ne bn okkoma rep tika api redeem karagatta.
Ek oyage points gana 689 sms karala redeem karaganna.