රෙප් 10000 ගැහුවෝ

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    feedback for others

    දැනට ඩැඩිම රෙප් පවර් එකක් තියෙන්නේ මට හිතෙන විදියට Wolverine GTR සහෝ ට..
    මිගාරට තමා කලින් ඒ ප්ලේස් එක තිබුනේ..
    ඒ උනාට වටිනම දේ කියන්නේ රත්තරං අවුරුද්දක් ඇතුලත රෙප් 10,000ක් ලබා ගැනීම.
    හොඳට වෙලාව අරන්,
    කියවන ඕනම කෙනෙක්ට තේරෙන්න
    කියවන කෙනාට අපහසුවකින් තොරව කියවන් යන්න
    හැකි විදියකට ටිකක් මහන්සිවෙලා
    ත්‍රෙඩ් එකක් ලියුවම ටිකක් රිදෙන්න රෙප් හම්බෙනවා..
    (සාමාන්‍යයෙන් ඒ වගේ ත්‍රෙඩ් රෙප් 1000කට උනත් මඟ පාදයි.
    :):) )

    ඒ නිසා බලන අනික් අයත් වෙන කොහෙන්වත් උස්සලා නොදා
    මහන්සිවෙලා වටින ත්‍රෙඩ් ටිකක් ලියන්න අපිත් අත දිග ඇරල රෙප් දෙන්න..:yes::yes::yes::yes:

    ඉස්සර අපි මේකේ දවසට ලොග් වෙලා ත්‍රෙඩ් බලල රෙප් දුන්නම දවසෙන් රෙප් ටික ඉවරයි..:nerd::nerd::nerd:
    අනේ දැන් එහෙම වෙන්නේ නෑ සෑහෙන්න ඉතුරු වෙනවා..:P:P
    දවසකට වැඩිම උනොත් එක ත්‍රෙඩ් එකකට රෙප් දෙන්නේ..:rolleyes::rolleyes: