ඔන්න මමම් අද රෙප් 10000හ ගැහුවා. 10000 සම්පූර්න කරලා තිබ්බේ"10000" කියලා කමෙන්ට් කරපු කෙනෙක්. තාම එයාගේ නම දන්නේ නෑ.
ඉතින් මේ සතුට ඕයගොල්ලොත් එක්ක බෙදාගන්න ගමන් හැමෝටම හුගාක් ස්තූති වන්ත වෙනවා මගේ ත්‍රෙඩ් කියෙව්වට. මාව දිරිමත් කලාට. කමෙන්ට් කලාට
ඉස්සර වගේම හැමදාමත් ඔයගොල්ලෝ එක්ක ඉන්න බලාපොරොත්තු වෙනවා
ඒ එක්කම මට චෝදනාවකුත් තියෙනවා සමහර අයගෙන් මම අනිත් ත්‍රෙඩ් වලට රිප්ලයි කරනවා අඩුයි කියලා. ඒකට හේතුව මේකයි මචන්. මම දාලා තියෙන්නේ දිග පාස්වර්ඩ් එකක්. මම හුගාක් වෙලාවට ත්‍රෙඩ් දාන්නේ/ රිප්ලයි කරන්නේ ගෙදර ලැප් එකෙන්. ත්‍රෙඩ් කියවන්නේ ඔෆිස් එකේ ඉන්නකොට. මොකද එක දිගට මට එලකිරි එකේම ඉන්න බැරි නිසා. ඉතින් ඔෆිස් එකේදී ලොග් වෙන්නේ නැතුව කියවන්නේ. ගෙදර ඇවිත් රිප්ලයි දාද්දි කියවපුව මග ඇරෙනවා. හැබැයි එක දෙයක්. මේ වෙනකන් කිසිමම PM එකකට රිප්ලයි නොකර ඉදලා නෑ. සතිය දෙක පහුවෙලා හරි රිප්ලයි කලා
ආයෙමත්, එදා ඉදලා මාත් එක්ක උන්න ඇඩ්මින්, මොඩ්ලා ඇතුලු සියලුම එලකිරි මෙම්බර්ස්ලට මම ස්තූතිවන්ත වෙනවා
මම දාපු ත්‍රෙඩ් වලින් දෙයක් ඉගෙනගත්තනම් ඒක තමා මගේ සතුට

Last edited: