මචංලා අපෙ තෙඩ් වලට දීලා තියෙන රෙප් ගාන බලන්නෙ කොහොමද?:confused: හෙල්ප් පිටුවේ උඩින්ම රෙප් ගැන දාලා තියෙන විස්තරෙත් එක්ක තියෙන ෆොටෝ පෙන්නන්නේ නැති නිසා තේරුම් ගන්න අමාරුයි.කවුරු හෝ පරන මෙම්බර් කෙනෙක් ඒකට පිළියම යෙදුවොත් හොඳයි නේද? නොදන්න හැමෝටම...