රේගුව හොරුන්ට ආනමාලු කවයි

kickmeo

Member
Nov 30, 2010
529
25
0
රේගුව හොරුන්ට ආනමාලු කවයි

රේගුව, රත්තරං හොරුන්ට ආනමාලු කවයි




ManReest_410px_13_09_25.jpg
රන් කැබැලි ගිලදමා චෙන්නායි බලා යෑමට කටුනායක ගුවන්තොටුපොළට පැමිණි ඉන්දීය ජාතිකයන් 6 දෙනකුට ආනමාලු, පිට්ටු, මීකිරි කවමින් ඔවුන්ගේ කුසේ ඇති රන් කැබැලි එළියට ගැනීමේ උත්සාහයක කටුනායක රේගු නිලධාරීන් යෙදී සිටින බව රේගුව පවසයි.
රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධ්‍යක්ෂ ලෙස්ලි ගාමිණී මහතා සඳහන් කෙළේ, පෙරේදා රාත්‍රි මේ පිරිස වෑන් රථයකින් කටුනායක බලා එන බවට ලැබුණ තොරතුරු මත එම සැකකරුවන් ශ්‍රී ලාංකිකයකුද සමඟ රේගුව විසින් අත්අඩංගුවට ගත් බවයි. පසුව රේගුව විසින් කරන ලද එක්ස් කිරණ පරීක්ෂණයේදී හෙළි වී ඇත්තේ එම සැකකරුවන්ගේ කුසේ රන් කැබැලි තිබෙන බවයි.
එම සැක කටයුතු ඉන්දීය ජාතිකයන්ගේ කුසේ රන් කැබැලි තොගයක් තිබෙන බව අනාවරණය වීමෙන් පසු රේගුව ඔවුන් රඳවාගෙන කුස පිරෙන්න කෑම දෙමින් රන් කැබැලි එළියට ගැනීමේ වෑයමක යෙදී සිටින බව රේගුව පවසයි.
දෙදෙනකුගේ කුසේ තිබූ රන් කැබැලි දෙකක් එළියට ගෙන ඇති බවද රේගුව පැවැසීය. සැකකරුවන් පැමිණි වෑන් රථයද රේගුව භාරයට ගෙන ඇත.දැනට රේගුව භාරයට ගෙන ඇති ඉන්දීය ජාතිකයන් තවදුරටත් රඳවා තබාගැනීම සඳහා අධිකරණයේ අවසරය ලබා ගැනීමට රේගුව කටයුතු යොදා තිබේ.:lol::lol::lol:




ඉංන්දියන් කාරයෝ ඉරාගෙන රෙනවා ඇති අපේ එන් වහගෙන හොයනවා ඇති:lol::lol::lol::lol:




 
  • Like
Reactions: badyfady

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    සක්කිලිව ඔපරේශන් කරන එක මීගමුවේ සර්ජන් ප්‍රතික්ශේප කරලා වගේ.. නැත්තම් ඉස්සර ඔය වගේ කේස් දෙක තුනක් මීගමුව ඉස්පිරිතාලෙට එනවා, කොන්ඩම්වල කුඩු ගිලපු උන්, රත්තරන් ගිලපු උන්, මැනික් ගිලපු උන්, ඔය එක එක උන්..
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    රේගුව කොහොමත් ජරාව කෑමට දක්ෂයෝ නේ ඉතින් මේ ගොල්ලන්ට ජරාව අතගාන එකෙත් ප්‍රශ්ණයක් නැතුව ඇති.
     

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    අඩෙ..ජපාල ඇට දෙක තුනක් download කරලා කහට අඩුවෙන් කිරි දෙකක් දුන්නා නම් වැඩෙ අහවරයි ඕං...:lol:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    පුක මහල බඩ යන්න බේත් දෙන්න ඕන ඕකුන්ට :lol:
     

    Similar threads