රේනෝ_සිල්වා අවයව දන්දෙයි

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    රේනෝ_සිල්වා අවයව දන්දෙයි

    රේනෝ සිල්වා එයාගේ ශරීර අවයව දන් දුන්න කියල හිරු ටීවී එකේ කිව්වා..

    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    822
    756
    93
    අඩෝ මූ නේද කලින් පාර ගෑනි දන් දුන්නේ.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    අඩෝ මූ නේද කලින් පාර ගෑනි දන් දුන්නේ.

    ඒක උනේ මුගේ ගෑණි වෙන්න කලින් බන්.ගෑණු බදින්න කලින් හොයලා බලලා බදින්න කියන්නේ ඕක තමා.:P
     
    PukkuSami

    Member
    Apr 23, 2018
    533
    63
    0
    30
    Akkareyipaththu
    මෙය නිකන් රෙජිස්ටර් වෙලානේ
    මැරෙන්න ඕනනේ අවයව ගන්න
    ඊට වඩා හොදයිනේ ගිහින් ලේ ටිකක් දුන්න්නන්
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    ලොල් කව්ද බන් අර මහණ නම
    උදේ එකෙක් කිව්ව ටික ඇත්ත බලන් ගියාම
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මෙය නිකන් රෙජිස්ටර් වෙලානේ
    මැරෙන්න ඕනනේ අවයව ගන්න
    ඊට වඩා හොදයිනේ ගිහින් ලේ ටිකක් දුන්න්නන්

    maruwa nam hari ne
    dumiyata wage oluwata thiyamu
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සල්ලි වලින් කරන දාන මාන නං ඔන්න ඔය කළු සල්ලි, කුඩු සල්ලි හරි මොකක්හරි කුණු කතාවක් කියන්න පුළුවන්. මේක ඇත්තටම වටිනා දෙයක් හැමෝටම ඕවා කරන්න බෑ සමහරු හිතනවනේ මැරුණට පස්සේ කෑලි අඩුවෙලා ඉන්න වෙයි ඇස් දන් දුන්නොත් දිවිය ලෝකේ ගියාම අන්ධ වෙලා උපදියි කියල :baffled:
     
    PukkuSami

    Member
    Apr 23, 2018
    533
    63
    0
    30
    Akkareyipaththu
    maruwa nam hari ne
    dumiyata wage oluwata thiyamu

    මිනිහා ඉතුරු වුනා නේ
    මෙයාගේ දන්දෙන අවයව වලට හානියක් නොවී මරුන නම් හරි

    සල්ලි වලින් කරන දාන මාන නං ඔන්න ඔය කළු සල්ලි, කුඩු සල්ලි හරි මොකක්හරි කුණු කතාවක් කියන්න පුළුවන්. මේක ඇත්තටම වටිනා දෙයක් හැමෝටම ඕවා කරන්න බෑ සමහරු හිතනවනේ මැරුණට පස්සේ කෑලි අඩුවෙලා ඉන්න වෙයි ඇස් දන් දුන්නොත් දිවිය ලෝකේ ගියාම අන්ධ වෙලා උපදියි කියල :baffled:

    කරනවන් කරන්න බැරි දෙයක් නැහැ
    අවහ්ස්ය එකට උවමනව චේතනාව විතරයි
    ඔය යට කිව්වා දේවල් සම්පුර්න් මිත්‍යා මත
    එහෙම වෙන්න පුළුවන් කියල කොහොමද කියන්නේ ?
    මරුන් පස්සේ ඇස දෙක වහල තියෙන්නේ ඇස අයින් කරලා නම් මහලම එවනවා මොචරියෙන්
    වෙන මොන පාර්ට් එක ගැලෙව්වත් ඒවත් ගානට සඟවලා එවනවා

    හොඳම දේ නම් ශරීරයේ උවමනා කොටස් ටික ගන්න කියල ඉතුරු මළකඳ විශ්වවිද්‍යාලයට දෙන එක

    එතකොට මළගෙවල් වලට යන වියදමත් ඉතුරුයි
    කරන දානයක් ගෙදර අයට අඩුවක් නැතිව කරන්නත් පුළුවන් සල්ලි ඉතුරු හින්දා

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මෙය නිකන් රෙජිස්ටර් වෙලානේ
    මැරෙන්න ඕනනේ අවයව ගන්න
    ඊට වඩා හොදයිනේ ගිහින් ලේ ටිකක් දුන්න්නන්

    මෙන්න මූ නිල් වෙලා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    මිනිහා ඉතුරු වුනා නේ
    මෙයාගේ දන්දෙන අවයව වලට හානියක් නොවී මරුන නම් හරි

    කරනවන් කරන්න බැරි දෙයක් නැහැ
    අවහ්ස්ය එකට උවමනව චේතනාව විතරයි
    ඔය යට කිව්වා දේවල් සම්පුර්න් මිත්‍යා මත
    එහෙම වෙන්න පුළුවන් කියල කොහොමද කියන්නේ ?
    මරුන් පස්සේ ඇස දෙක වහල තියෙන්නේ ඇස අයින් කරලා නම් මහලම එවනවා මොචරියෙන්
    වෙන මොන පාර්ට් එක ගැලෙව්වත් ඒවත් ගානට සඟවලා එවනවා

    හොඳම දේ නම් ශරීරයේ උවමනා කොටස් ටික ගන්න කියල ඉතුරු මළකඳ විශ්වවිද්‍යාලයට දෙන එක

    එතකොට මළගෙවල් වලට යන වියදමත් ඉතුරුයි
    කරන දානයක් ගෙදර අයට අඩුවක් නැතිව කරන්නත් පුළුවන් සල්ලි ඉතුරු හින්දා

    එහෙම හිතන අය ඉන්නව තාම කියල කිවේ :baffled: එහෙම වෙනවා කියල නෙවේ.