අඩෝ මූ නේද කලින් පාර ගෑනි දන් දුන්නේ.

මෙය නිකන් රෙජිස්ටර් වෙලානේ
මැරෙන්න ඕනනේ අවයව ගන්න
ඊට වඩා හොදයිනේ ගිහින් ලේ ටිකක් දුන්න්නන්
maruwa nam hari ne
dumiyata wage oluwata thiyamu
සල්ලි වලින් කරන දාන මාන නං ඔන්න ඔය කළු සල්ලි, කුඩු සල්ලි හරි මොකක්හරි කුණු කතාවක් කියන්න පුළුවන්. මේක ඇත්තටම වටිනා දෙයක් හැමෝටම ඕවා කරන්න බෑ සමහරු හිතනවනේ මැරුණට පස්සේ කෑලි අඩුවෙලා ඉන්න වෙයි ඇස් දන් දුන්නොත් දිවිය ලෝකේ ගියාම අන්ධ වෙලා උපදියි කියල![]()
මෙය නිකන් රෙජිස්ටර් වෙලානේ
මැරෙන්න ඕනනේ අවයව ගන්න
ඊට වඩා හොදයිනේ ගිහින් ලේ ටිකක් දුන්න්නන්
එහෙම හිතන අය ඉන්නව තාම කියල කිවේ
මිනිහා ඉතුරු වුනා නේ
මෙයාගේ දන්දෙන අවයව වලට හානියක් නොවී මරුන නම් හරි
කරනවන් කරන්න බැරි දෙයක් නැහැ
අවහ්ස්ය එකට උවමනව චේතනාව විතරයි
ඔය යට කිව්වා දේවල් සම්පුර්න් මිත්‍යා මත
එහෙම වෙන්න පුළුවන් කියල කොහොමද කියන්නේ ?
මරුන් පස්සේ ඇස දෙක වහල තියෙන්නේ ඇස අයින් කරලා නම් මහලම එවනවා මොචරියෙන්
වෙන මොන පාර්ට් එක ගැලෙව්වත් ඒවත් ගානට සඟවලා එවනවා
හොඳම දේ නම් ශරීරයේ උවමනා කොටස් ටික ගන්න කියල ඉතුරු මළකඳ විශ්වවිද්‍යාලයට දෙන එක
එතකොට මළගෙවල් වලට යන වියදමත් ඉතුරුයි
කරන දානයක් ගෙදර අයට අඩුවක් නැතිව කරන්නත් පුළුවන් සල්ලි ඉතුරු හින්දා
එහෙම වෙනවා කියල නෙවේ.