රේප් වගේද කිස්

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    රේප් වගේද කිස්

    මාර සීන් එක.

    කොළඹ ප්‍රධාන පාරක යන බස් එකක ගියපු කෙල්ලෙක්
    තමන්ගේ ෆෝන් එකෙන් කොල්ලෙකුට කතා කරලා.
    ඔව්. කොල්ලෙකුට. ෆෝන් එකෙන්. වරත්තු බැල්ලියෝ.
    හෙන ගහනවා මුන්ට.

    එතන හිටපු මනුස්සය මේක අහගෙන ඉඳලා තියෙනවා.
    වටපිට ගැන සැලකිලිමත් වෙන හොඳ ශීලාචාර මනුස්සයෙක්.
    වෙලාවට එහෙම කෙනෙකුට ඇහුනේ.
    නැතිනම් මේ අවලමී ඕක හොරෙන්ම කරලා බැහැලා යනවා.

    ඒ විතරක්ද?
    තව ටිකකින් මෙකි ඒ බස්සෙකේ ආපු කොල්ලෙකුට
    තමන් ලඟට එන්න කියලා ඉඳගන්න කතා කරාලු.
    අර ළඟ උන්නු ශීලාචාර මනුස්සයා
    කලින් කෝල් එකේ ෆුල් විස්තරේ අහගෙන උන්නු නිසා
    එයා ටක්කෙටම දන්නවලු මේ කොල්ලා අර කොල්ලා නෙවේ කියලා.
    ඒ මහත්මයාට අනුව කොල්ලෝ දෙන්නෙක්ම අඳුනගෙන ඉන්න
    වනචර කෙල්ලක්.

    තවම ඉවර නැහැ.
    කෙල්ල බහිද්දී මෙන්න මූට දුන්නලු කිස් එකක්.
    මූට කිව්වේ අර කොල්ලට, ළඟ උන්නු ශීලාචාර මහත්මයාට නොවේ.
    එහෙනම් මේ කතාව මෙහෙම නොවේ යන්නේ.

    මේ වනචරකම දැක්ක ඒ ශීලාචාර මහත්මයා
    හයියෙන් කෑගැහුවලු.
    ඒ මහත්මයට එකතු වුනාලු තව ශීලාචාර මගීන් කීප දෙනෙක්.
    ඒ වගේ අවදියෙන් ඉන්න හැදිච්ච මිනිස්සු හින්දා හොඳයි.

    මොකද එතන පොඩි දරුවොත් ඉඳල තියෙනවා.
    අහම්බෙන් ඔය පොඩි දරුවෙක් රේප් වුනාට
    උන් කිස් දෙනවා දැක්කොත්
    බුදු අම්මෝ රේප් වගේද ඕයි කිස්.

    කෙල්ල නම් බැහැලා ගියාලු.
    ඔන්න වැදගත් මාධ්‍ය ඒකිව තාම පටවාගෙන හතරවටේ ගෙනියනවා.

    අනේ අපේ පින්බිම.

    source http://slash-dev-slash-null.blogspot.com.au

    Last edited:
    • Like
    Reactions: KasunKDP

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රැවටෙන්නෙපා මූණෙ හිනාවක් තිබ්බට
    භීෂණෙ පිරිලා කාගෙ කාගෙත් හිත් යට
    මූණ පෙන්නන්න කවුරුත් බයයි ඇත්තට
    බොරුවෙන් දුවන ලෝකෙ දෙවියොත් යන්නෙ වාසි පැත්තට
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    කිස්ස් එකක් දුන්නම මැරෙනවා ඇයි..
    කැලරි දහනව වෙනවා. සරීර සෞඛ්‍ය ට හොදයි..

    ලිංගික ඉරිසියාව..
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    කිස්ස් එකක් දුන්නම මැරෙනවා ඇයි..
    කැලරි දහනව වෙනවා. සරීර සෞඛ්‍ය ට හොදයි..

    ලිංගික ඉරිසියාව..

    අයියෝ එච්චරද ?
    අර ශීලාචාර මහත්මය බලල නැද්ද අර ගෑනු ළමය බ්‍රා එකක් ඇඳලද හිටියේ කියල ? :(

    :lol::lol:
     
    L-Smoker

    Member
    මමත් දවසක් බස් එකේ පිටිපස්සේම සීට් එකේ ඉඳන් කෙල්ලට කිස් එකක් දුන්න
    දාර පෙනුමක් තියෙන ඇන්ටි කෙනෙක්
    ඩ්‍රයිවර්ට පිටි පස්සේ තියෙන සීට් එකේ ඉඳන්
    ආමාරුවෙන් හැරිලා පිටි පස්ස බලලා කියනවා
    නැහැදිච්ච උන් නිසා බස් එකේ යන්නත් නැහැලු :shocked:
    පස්සේ මැද හරියේ හිටපු අක්කා කෙනෙක් කිව්වා
    ඉතින් ඇන්ටි අමාරුවෙන් හැරිලා බලන් නැතුව
    හැදිච්ච විදිහට යන්න කෝ කියලා:lol:
    මට මාර සතුටුයි ඉතින් මොලේ තියෙන උනුත් බස් වල යන එක ගැන
    9.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මමත් දවසක් බස් එකේ පිටිපස්සේම සීට් එකේ ඉඳන් කෙල්ලට කිස් එකක් දුන්න
    දාර පෙනුමක් තියෙන ඇන්ටි කෙනෙක්
    ඩ්‍රයිවර්ට පිටි පස්සේ තියෙන සීට් එකේ ඉඳන්
    ආමාරුවෙන් හැරිලා පිටි පස්ස බලලා කියනවා
    නැහැදිච්ච උන් නිසා බස් එකේ යන්නත් නැහැලු :shocked:
    පස්සේ මැද හරියේ හිටපු අක්කා කෙනෙක් කිව්වා
    ඉතින් ඇන්ටි අමාරුවෙන් හැරිලා බලන් නැතුව
    හැදිච්ච විදිහට යන්න කෝ කියලා:lol:
    මට මාර සතුටුයි ඉතින් මොලේ තියෙන උනුත් බස් වල යන එක ගැන
    9.gif
    හැමවිටම ඔබ දෙසට ගල් ගසන පුද්ගලයන් අද සමාජයේ අඩු නැත..
    නමුත්,
    එම ගල් කැට වලින් තනන්නේ ප්‍රාකාරයක්ද, පාළමක්ද යන තීරණය ඔබ සතුය..:)
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    මමත් දවසක් බස් එකේ පිටිපස්සේම සීට් එකේ ඉඳන් කෙල්ලට කිස් එකක් දුන්න
    දාර පෙනුමක් තියෙන ඇන්ටි කෙනෙක්
    ඩ්‍රයිවර්ට පිටි පස්සේ තියෙන සීට් එකේ ඉඳන්
    ආමාරුවෙන් හැරිලා පිටි පස්ස බලලා කියනවා
    නැහැදිච්ච උන් නිසා බස් එකේ යන්නත් නැහැලු :shocked:
    පස්සේ මැද හරියේ හිටපු අක්කා කෙනෙක් කිව්වා
    ඉතින් ඇන්ටි අමාරුවෙන් හැරිලා බලන් නැතුව
    හැදිච්ච විදිහට යන්න කෝ කියලා:lol:
    මට මාර සතුටුයි ඉතින් මොලේ තියෙන උනුත් බස් වල යන එක ගැන
    9.gif

    ආපෝ ඔය ඇන්ටිලා ඉන්නව නේද. තාම ජම්බු ගහෙන් වැටිලා නෑ වගේ හැසිරෙන්නේ :growl::growl::growl:
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210

    :):):):)