රේප් 7000යි කොටු 12යි දුන්න ඔකොටම ඉස්තුති.

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    රේප් 7000යි කොටු 12යි දුන්න ඔකොටම ඉස්තුති.

    අද හරි සතුටු දවසක් , එළකිරි සහෝ දුන්න ෆුල් sup එකට ඉස්තුති.
    රේප් 7000
    දක්වා එන්න දුන්න සහයෝගෙට ඔකොටම තැන්ක්ස් .

    captureohe.png
     
    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    thanks titi +5 ta

    කතා කරපු ත්රෙඩ්ස් උඹලා දැකලා නැති පාටයි. අවුලක් නෑ. තැන්ක්ස් බ්‍රෝ
    වැඩිය කතා කරන්නේ නැති උනාට එළකිරි වටිනා ත්රෙඩ්ස් දාපු නිසානේ මෙච්චර දුර ඇවිල්ලා තියෙන්නේ.
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මං දැක්කමයි උඹ වචනයක් ටයිප් කරලා තියෙනවා අන්ඩර දෙමළ නැතුව.. උඹ සාමාන්‍යයෙන් වෙන එවුන්ගෙ ත්‍රේඩ් වලට කොමෙන්ට් කරන්නෑ.. උඹගෙ ත්‍රේඩ් වල කවුරු හරි ප්‍රශ්නයක් ඇහුවත් ඒකට උත්තර දෙන්නෙත් නෑ.. අද පුදුමයි වචනයක් කතා කලා.. :lol:

    සුභපැතුම් පුතා.. දිගු ගමනකට ජය පතනවා..!
    මිනිස්සු එක්ක කතාබහ කරපන්..
    පිස්සු කෙලින්නෙ නැතුව..:D
    මට නම් ඔය විදියට ඉන්න බෑ..
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    මං දැක්කමයි උඹ වචනයක් ටයිප් කරලා තියෙනවා අන්ඩර දෙමළ නැතුව.. උඹ සාමාන්‍යයෙන් වෙන එවුන්ගෙ ත්‍රේඩ් වලට කොමෙන්ට් කරන්නෑ.. උඹගෙ ත්‍රේඩ් වල කවුරු හරි ප්‍රශ්නයක් ඇහුවත් ඒකට උත්තර දෙන්නෙත් නෑ.. අද පුදුමයි වචනයක් කතා කලා.. :lol:

    සුභපැතුම් පුතා.. දිගු ගමනකට ජය පතනවා..!
    මිනිස්සු එක්ක කතාබහ කරපන්..
    පිස්සු කෙලින්නෙ නැතුව..:D
    මට නම් ඔය විදියට ඉන්න බෑ..

    :yes::yes::yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    mu katha karanawa dakkamai. anyway congrats
    :lol::lol::lol:
    සිරාවටම බං
    මං මූගෙන් දවසක් ඇහුවත් එක්ක මොකෝ උඹ කතා නොකරන්නෙ
    ලොකු සයිස්ද කියලා
    :rofl:
    කුක්කා එල කොල්ලා ඒ වුණාට

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    මං දැක්කමයි උඹ වචනයක් ටයිප් කරලා තියෙනවා අන්ඩර දෙමළ නැතුව.. උඹ සාමාන්‍යයෙන් වෙන එවුන්ගෙ ත්‍රේඩ් වලට කොමෙන්ට් කරන්නෑ.. උඹගෙ ත්‍රේඩ් වල කවුරු හරි ප්‍රශ්නයක් ඇහුවත් ඒකට උත්තර දෙන්නෙත් නෑ.. අද පුදුමයි වචනයක් කතා කලා.. :lol:

    ඇයි මීට කලින් කතා කරන්නෙ නැති උන් දැකල නැද්ද..

    නි.වැ.බ.ය.ම.ය
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඒකනේ බං.. මම නම් සිරාවටම මේකට එන්නෙ කොල්ලො එක්ක කතාබහ කරන්න.. ෆන් එකක් ගන්න.. මූ ඉන්න විදියට මට නම් ඉන්න බෑ බං.. මම දැකලා නෑ කුක්කා වෙන එකෙක්ගෙ ත්‍රේඩ් එකකට කොමෙන්ට් එකක්වත් දානවා..:D
     
    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    mu katha karanawa dakkamai. anyway congrats

    මං දැක්කමයි උඹ වචනයක් ටයිප් කරලා තියෙනවා අන්ඩර දෙමළ නැතුව.. උඹ සාමාන්‍යයෙන් වෙන එවුන්ගෙ ත්‍රේඩ් වලට කොමෙන්ට් කරන්නෑ.. උඹගෙ ත්‍රේඩ් වල කවුරු හරි ප්‍රශ්නයක් ඇහුවත් ඒකට උත්තර දෙන්නෙත් නෑ.. අද පුදුමයි වචනයක් කතා කලා.. :lol:

    සුභපැතුම් පුතා.. දිගු ගමනකට ජය පතනවා..!
    මිනිස්සු එක්ක කතාබහ කරපන්..
    පිස්සු කෙලින්නෙ නැතුව..:D
    මට නම් ඔය විදියට ඉන්න බෑ..

    කතා කරපු ත්රෙඩ්ස් උඹලා දැකලා නැති පාටයි. අවුලක් නෑ. තැන්ක්ස් බ්‍රෝ
     
    • Like
    Reactions: crazybuddy

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඒකනේ බං.. මම නම් සිරාවටම මේකට එන්නෙ කොල්ලො එක්ක කතාබහ කරන්න.. ෆන් එකක් ගන්න.. මූ ඉන්න විදියට මට නම් ඉන්න බෑ බං.. මම දැකලා නෑ කුක්කා වෙන එකෙක්ගෙ ත්‍රේඩ් එකකට කොමෙන්ට් එකක්වත් දානවා..:D
    නි.වැ.බ.ය.ම.ය :baffled::lol::lol::rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    ඇයි මීට කලින් කතා කරන්නෙ නැති උන් දැකල නැද්ද..

    නි.වැ.බ.ය.ම.ය
    දැකලා තියෙනවා.. ඒ වුණාට මූ වගේ ගොලු චරිතයක් දැකලා නෑ..:D
    මොකක්ද වේසාවියෙ නි.වැ.බ.ය.ම.ය කියන්නෙ..? :oo:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    දැකලා තියෙනවා.. ඒ වුණාට මූ වගේ ගොලු චරිතයක් දැකලා නෑ..:D
    මොකක්ද වේසාවියෙ නි.වැ.බ.ය.ම.ය කියන්නෙ..? :oo:

    නිකං වැඩක් බලාගෙනන යනව මනුස්සයො යන්න :sorry::sorry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කතා කරපු ත්රෙඩ්ස් උඹලා දැකලා නැති පාටයි. අවුලක් නෑ. තැන්ක්ස් බ්‍රෝ
    සිරාවටම දැකල නැහැ මචෝ.. ඇත්තටම උඹ වැඩිය කතා කරන පොරක් නෙමෙයි වගේ.. එල එල.. ඒක උඹගෙ කැමැත්තනේ..;)

    REP 15++

    නි.වැ.බ.ය.ම.ය :baffled::lol::lol::rofl:
    :oo::oo::oo::oo:
    ඒ කිව්වෙ දුවේ..?