රේප්

spgun

Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    මචන්ලා,, දන්නෙම නැතුව රේප් පවර් එක 8ක් වෙලා.. මමනම් මෙකේ ගොඩක්ම ඇක්ටිවු මෙම්බර් කෙනෙක් නෙවෙයි.. ස්තුතියි හැමොටම....
    :lol::lol::lol::lol::lol::lol:
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මචන්ලා,, දන්නෙම නැතුව රේප් පවර් එක 8ක් වෙලා.. මමනම් මෙකේ ගොඩක්ම ඇක්ටිවු මෙම්බර් කෙනෙක් නෙවෙයි.. ස්තුතියි හැමොටම....

    කමෙන්ට්ස් 4ක් 5ක් එකපාර එකතු කරල තනි එකක් විදියට රිප්ලයි කරන්නෙ කොහොමද???

    තේරුනද මන්දා... අහපු විදියට..

    QUOTE බටන් එක ළඟ තියන + ලකුණු ටික ක්ලික් කරපන් දාන්න ඕන ඒවායේ + ලකුණ කළු පාට උනාම ඒ කියන්නේ එක එකතු වෙලා ඒ විදියට ඕන ඒවායේ + ලකුණ ක්ලික් කරන්න. සුභපැතුම්!
     
    Last edited:

    -Frankenstein-

    Well-known member
  • Mar 11, 2014
    1,364
    558
    113
    Unidentified
    url



    Rep +